මේ අක්කිට HELP එකක් දෙන්න මල්ලිලා Plz...

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මේ අක්කිට HELP එකක් දෙන්න මල්ලිලා Plz...

    [size=+2]මම මේ ළඟදී sihala songs කියල youtube channel එකක් හැදුවා. මම ඒකට songs upload කළාම evoka music කියල කට්ටියක් ඒ හැම එකකට ම copyright ගහනවා. එයාලා එහෙම කරන විදිය හරියටම දන්න කෙනෙක් මට කියන්නකෝ. අපිටත් එහෙම කරන්න විදියක් තියෙනවද? කිව්වොත් ලොකුම උදවුවක්!
    * තව දෙයක් තියෙනවා. මගේ posts වලට tags දාන්න box එකක් එන්නේ නෑ. ඒක දාගන්නේ කොහොමද?
    Tnx[/size]
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    Upload Orginal Content then you will not get copyright claims.
    More info DMCA
    එහෙම නෙමෙයි සුදෝ, මම අහන්නේ එයාල එහෙම කරන ආකාරය ගැන. අපිටත් බැරිද එහෙම copyright අහල දාන්න? original ඒවා තමයි ඉතිං අපිත් දාන්නේ.
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    uba daanne wena kaage hari sinduda?
    unge ewa gaththa kiyala wenna athi copyright claim karanne
    වෙන අයගේ සිංදු තමයි දාන්නේ. මම කියන සිංදු නෙමෙයි. ඔයාලට තේරෙන්නේ නැද්ද මම අහන දේ. දැන් හිතන්නකෝ නන්දා මාලිනි මහත්මියගේ සින්දුවක් ගත්තොත් ඒකෙ අයිතිය තියෙන්නේ නන්දා මාලිනි මහත්මියට නේ. ඉතිං ඇයි මේ වෙන අය copyright ගහන්නේ. ඒ කොහොමද? එයාලට පුළුවන් නම් ඇයි අපිට බැරි? :frown:
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,428
    2,494
    113
    ඇල්ල
    ඉවොක් කියන්නේ බන් ලංකාවේ සින්දු අයිති කම්පැණීයක්, උන්ට දැන් සින්දු 10000කට වඩා අයිතියක් තියෙනවා. ඩුබායි වලටත් සිංහල රිගින් ටෝන් විකිණන්නේ උන් තමයි. ඒ වගේ සමහර ෆිල්ම් වල අයිතියක් උන්ට තියෙනවා. ඒ වගේ ෆේස්බුක් කොපි රයිට්ස් උන් කරනවා. අර තව එකෙක් ඉන්වනේ සිංහල සින්දු අප්ලෝඩ් කරන එකෙක්. උට ඇඩ්සෙන්ස් නැ. අලුත් කට්ටිය ගෙන සල්ලි අරගෙන උගේ චැන්ල් එකේ දානවා. ඒකා එක සින්දුවක් දාන්න රු 2000/= හෝ 5000/=ක් ගන්වා.

    ඒමදිවට ටික්ටොක් දාන්න එපා. ඒවත් සින් තමයි බන්
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    වෙන අයගේ සිංදු තමයි දාන්නේ. මම කියන සිංදු නෙමෙයි. ඔයාලට තේරෙන්නේ නැද්ද මම අහන දේ. දැන් හිතන්නකෝ නන්දා මාලිනි මහත්මියගේ සින්දුවක් ගත්තොත් ඒකෙ අයිතිය තියෙන්නේ නන්දා මාලිනි මහත්මියට නේ. ඉතිං ඇයි මේ වෙන අය copyright ගහන්නේ. ඒ කොහොමද? එයාලට පුළුවන් නම් ඇයි අපිට බැරි? :frown:

    nanda malinima copyright gahanne nahane.....record label eken ne ewa karanne
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඉවොක් කියන්නේ බන් ලංකාවේ සින්දු අයිති කම්පැණීයක්, උන්ට දැන් සින්දු 10000කට වඩා අයිතියක් තියෙනවා. ඩුබායි වලටත් සිංහල රිගින් ටෝන් විකිණන්නේ උන් තමයි. ඒ වගේ සමහර ෆිල්ම් වල අයිතියක් උන්ට තියෙනවා. ඒ වගේ ෆේස්බුක් කොපි රයිට්ස් උන් කරනවා. අර තව එකෙක් ඉන්වනේ සිංහල සින්දු අප්ලෝඩ් කරන එකෙක්. උට ඇඩ්සෙන්ස් නැ. අලුත් කට්ටිය ගෙන සල්ලි අරගෙන උගේ චැන්ල් එකේ දානවා. ඒකා එක සින්දුවක් දාන්න රු 2000/= හෝ 5000/=ක් ගන්වා.

    ඒමදිවට ටික්ටොක් දාන්න එපා. ඒවත් සින් තමයි බන්
    [size=+3]බුදම්මෝ![/size] :rofl:
    මොන වලට ද ඌ කරන්නේ එච්චර සල්ලි අරන්? :shocked:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    Evoke la copyright management service ekak karagana yanawa ,lankawe godak artist la eyalage copyrights gana balaganna me ayata songs pavarala thiyenne ethakota ithin content id match wenawa oya e ayata pawarala thiyana song ekak youtube dammoth namuth ehema una kiyala oyage video delete wenne na namuth monetize karala e adayama eyala gannawa...
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    nanda malinima copyright gahanne nahane.....record label eken ne ewa karanne
    එතකොට evoka කියන්නේ record label එකද? මේ 70 ගණන්වල කරපුවා. මොන එවෝකෙක්ද ඒ කාලේ හිටියේ? දෙයියන්ගේ හාල් කැවිලද හප්පා! :growl:
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    එතකොට evoka කියන්නේ record label එකද? මේ 70 ගණන්වල කරපුවා. මොන එවෝකෙක්ද ඒ කාලේ හිටියේ? දෙයියන්ගේ හාල් කැවිලද හප්පා! :growl:

    e dawas wala youtube thibbe nahane.....dan e sindu tika manage karanne evoke eken wennathi....
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    nanda malinima copyright gahanne nahane.....record label eken ne ewa karanne
    මම මේ කතා කරන්නේ 60 -70 ගණන් වල කරපු සිංදු ගැන. ඒ කාලේ ල හිටියේ නෑනේ. මේක මේ වෙන මොකක්දෝ මගඩියක්.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම මේ කතා කරන්නේ 60 -70 ගණන් වල කරපු සිංදු ගැන. ඒ කාලේ ල හිටියේ නෑනේ. මේක මේ වෙන මොකක්දෝ මගඩියක්.

    ඒ වලට සල්ලි දීලා කොපිරයිට් අයිතිය ගන්න පුලුවන්. දිගටම කරන්න යන්න එපා බුද්ධිමය දේපල යටතේ නඩු දාන්න පුලුවන්.
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    Evoke la copyright management service ekak karagana yanawa ,lankawe godak artist la eyalage copyrights gana balaganna me ayata songs pavarala thiyenne ethakota ithin content id match wenawa oya e ayata pawarala thiyana song ekak youtube dammoth namuth ehema una kiyala oyage video delete wenne na namuth monetize karala e adayama eyala gannawa...
    [size=+2]හරි අපි හිතමු අපි artist ගෙන් අවසර ගත්තා කියල. එතකොට කොහොමද අපි copyright ගහල දාන්නේ?[/size]
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    [size=+2]හරි අපි හිතමු අපි artist ගෙන් අවසර ගත්තා කියල. එතකොට කොහොමද අපි copyright ගහල දාන්නේ?[/size]

    machan, seratama kalin lankawe song ekaka ownership ekata tiyena law eka balapan. :D

    oya hama song ekakatama aithi karayo innawa tawamath :D
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    chamaratai, indunil tai me lagadi case ekak awa nabara wassa song ekata :)

    uba sellam karanna epa, koti ganan wandi illala nadu dai.
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඒ වලට සල්ලි දීලා කොපිරයිට් අයිතිය ගන්න පුලුවන්. දිගටම කරන්න යන්න එපා බුද්ධිමය දේපල යටතේ නඩු දාන්න පුලුවන්.
    artists ලට සල්ලි දෙනවා කියන කතාව අමු බොරුවක්. ජෝතිපාල මහත්තයාගේ පවුලේ අයට සල්ලි දීලා ද එයාගේ සින්දු වලට copyright ගහල තියෙන්නේ? පුළුවන් කමක් තියෙනවා නම් නීලා වික්‍රමසිංහ මහත්මියට call කරලා අහන්න එයාට එක සත පහක් දුන්නද කියල.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,034
    10,360
    113
    අක්ක අක්ක කියල කොල්ලො ටික රවට්ටන්ඩ හදන්නෙ. :P
    කමක් නෑ ඉතින්. මෙහෙමයි කතාව.:nerd:
    නන්දා මාලනී මහත්මියට විතරක් නෙවෙයි ඉස්සර ඉදන්ම ගීතයක් ගායනා කළා කියල ඒකෙ අයිතිය ගායකයාට හෝ ගායිකාවට අයිති නෑ.එව අයිති සමහර අවස්ථාවලදි රචකයාට, තවත් අවස්තාවලදි Record Label එකට.(ලංකාවෙනම් Evoke, Anonymous, M-Entertainment වගේ, පිටරට spinnin records වගේ එහෙම ගොඩක් තියෙනවා) . ඉතින් ඒ ගීත සම්බන්ධ අයිතීන් තියෙන්නෙ එයාලට. අපි සින්දුවක් Download කරගත්ත පලියට ඒවට ඕන ඕන දේවල් කරන්ඩ බෑ.විශේෂයෙන්ම අපි මුදල් උපයනව වගේ වැඩ. අනුන්ගෙ ඉඩමක් විකුනන්න යනකොට අයිතිකාරය ඇවිත් ඔප්පුව පෙන්නනව වගේ වැඩක් ඔය වෙලා තියෙන්නෙ. :rofl:
    YouTube එක ඔය දේවල් හොයාගන්ඩ පුළුවන් පට්ට Complex Algorithm එකක් පාවිච්චි කරනව කියල මම කියවල තියෙනව. ඒ වගේම Metadata එහෙමත් ඔය වැඩේට පාවිච්චි කරනව. :yes:
     
    [size=+2]හාකෝ එහෙනම් නංගි නංගි කියමුකෝ.
    දැන් ඔයාල කියන්නේ මම මේ පටන්ගන්න යන වැඩේ අන්තිම බයානකයි කියලද?[/size]