mata ma kagewath dewal aragena salli hoyanna ona na halo. mata duka api kaalayak thisse adare karapu kalakarayange sindu asawata share karanna yaddi ma kohewath inna kunu copyright karayo awilla wahana eka gana
එහෙම තමා බබෝ Life's not fair get used to it

ehema hama ekatama awasara denna uba hithuwada unta pissu kiyala ? seratama kalin Revoke, ABC (hiru), wage ringtone comany karayonge gena hoyala balapan. godak un danatamath parana sindu serama aran iwarai youtube/internet upload karanna.

අයිතිය තියෙන අය වෙන අයට ඒ දේවල් Post කරන්ඩ දෙන්නේ නෑ එයාලගේ Views වෙන තැනකට ගලන නිසා. ඔයා සල්ලි හොයන්ඩ හරි නැතුව හරි පොස්ට් කරන්ඩ දෙන්නෙ නෑ එයාල. ආයේමත් ඔය දේ කරන්ඩ ගියොත් ලොකු ප්‍රශ්නයක් වෙයි.
අපි කොහොමත් දන්නේ නෑනේ ඒ අය කරන ඩීල්.