HELP-HTC desire eye rom එකක් ගහන හැටි කියලා දෙන්න
at&t US version එකක් තියෙන්නේ.. එකට official international marshmallows rom එකක් ගහන විදිය දන්න එක්කෙනෙක් කියන්නකෝ.. මම xda එකෙත් බැලුවා.. එත් තේරෙන විදියකට step by step guide එකක් නෑ.. දන්න එක්කෙනෙක් කියල දෙන්නකෝ......