මචෝ මන් පාවිච්චි කරන්නේ හුච්(Hutch) ඉන්ටර්නෙට් එක බන්. වෙන මොකටවත් නෙවෙයි ලාබ නිසා අතේ තියෙන ගානට පාවිච්චි කරන්න.
ඒත් මේ රෙද්දෙන් IP address check කරන website වල register වෙන්න බෑනේ බං.
උදාහරණයක් විදියට PTC Site/ Private Tracker Sites වල එහෙම.
මේකට විසඳුමක් තියෙනවද IP hide නොකර. මොකද IP hide එකක් මාට්ටු උනොත් banned වෙනවා නේ.

කවුහරි දන්න කෙනෙක් ඉන්නවද මේකට solution එකක්?
