Help If you can.....

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Help If you can.....(logo designing)

    සෑහෙන කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්නේ..:dull::dull::dull::dull:

    ශ්‍රී ලංකා යුධ හමුදාවේ අභිමංසල..(යුද්ධෙදි ආබාධිත උන අය ඉන්නේ)
    Project එකක වැඩකට ලෝගෝ එකක් ඩිසයින් කර ගන්න කෙනෙක් ව හොයනවා යාළුවනේ..
    1.gif

    මම ඒ සම්බන්ධව නොදන්න නිස වගේම කිරියේ ඒ සම්බන්ධව හැකියාව තියෙන අය ඉන්න නිසයි එළකිරියට හුයක් දැම්මේ..
    ඒ සම්බන්ධයෙන් හැකියාවක් තියෙන ලොකු මුදලක් අය නොකරන කෙනෙක් ඉන්නව නම් මට pm එකක් දාන්න පුලුවන් ද..
    (මං හිතන්නේ නෑ නිකන් කරල දෙන්න කවුරුවත් කැමති වෙයි කියලා ඒකයි එහෙම කියුවේ..)


    අඩුම ගානේ කීයක් වගේ යයි ද කියලවත් පොඩි අදහසක් දෙන්න.. :yes::yes::yes::yes::yes:

    ස්තූතියි...!!!

     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ස්කවියගෙන් ඇහුව නම් ලොවෙත් හරි
    ඉස්සර නම් සෙට් එකක්ම හිටිය ඕව කරන දැන් උන්ට වෙච්ච දෙයක් නෑ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කුමාර ගෙන් අහන්න මචන් මම නම් දන්නෙ නැහැ බන් දන්නවානම් සල්ලි ඔන නැහැ කරලා දෙනවා තව නාදිමාල් සචිත් ටත් පුලුවන් මම හිතන්නෙ තව රොවියාටත් කියපන් උත් දන්නවා ඇති
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ස්කවියගෙන් ඇහුව නම් ලොවෙත් හරි
    ඉස්සර නම් සෙට් එකක්ම හිටිය ඕව කරන දැන් උන්ට වෙච්ච දෙයක් නෑ

    ගනෙමුල්ලෙ බැල්ලිටත් පුලුවන් නෙද බන්