මිත්‍රවරුණි, මම Mafia.II.SKIDROW.rar file එක බෑවා. ඒක 3GB විතර. file එක unrar කරන්න යනකොට උන් password එකක් අහනවා. ඒ torrent files වල තියන readme එකක තියනවා මෙන්න මේ site එකට ගිහින් survey එකක් කරපන් එතකොට password දෙනවා කියලා. ගිහින් බැලුවාම තියන්නේ survey එකක් නෙවෙයි verify human කියල නිකම්ම gamepad එකක පින්තුරයක් විතරයි.

1. මේක නිකම්ම ඇන්දවිල්ලක්ද ?
2.මේක crack කරන්න ක්‍රමයක් නැද්ද?


o


1. මේක නිකම්ම ඇන්දවිල්ලක්ද ?
2.මේක crack කරන්න ක්‍රමයක් නැද්ද?


