[HELP]Inception (2010) Movie

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    නම කියද්දීම කට්ටිය අහයි අපෝ උඹ මේක දැන්ද බැලුවේ කියලා. :lol: ඔව් යකෝ මට miss උනා මේක :frown:

    දැන් ඉතින් පදම් වෙන්න බලපු අය ඇතිනේ. මට කියපන්කො Cobb අන්තිමට ළමයි හම්බ වෙන්න යන්නේ ඒකත් හීනයක්ද? totem එක වැටෙනවා පෙන්නන්නේ නෑනේ :dull:

    අනික මචං ඔය කතාවේ විදියට හීන පිලිබඳ සතයක් තියෙනවද? ඒ කියන්නේ හීනයක් තුල හීනයකට යන්න :oo: බලපු වෙලාවේ ඉඳන් මොංගල් වෙලා ඉන්නේ :dull: