help-kidneys

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    kidney infected wela kiyla urine & blood test ekakin hoyanna puluwanda??

    private lab ekakin karanwanm kohomada kara ganna ona? kiyak wage yaida?

    mata unai body aches tiynawa ban:( dan konda kidneys hariya ridenawa kidney amaruwak da danne?
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    mulinma kiyanne doc kenek hambena eka hodai,

    etakota godak welawta urene culture ekak karai , puluwan test karala hoyaganna nam , et doc kenek hambenna
     
    manදman;21272563 said:
    kidney infected wela kiyla urine & blood test ekakin hoyanna puluwanda??

    private lab ekakin karanwanm kohomada kara ganna ona? kiyak wage yaida?

    mata unai body aches tiynawa ban:( dan konda kidneys hariya ridenawa kidney amaruwak da danne?
    Kidney Infection එකක් එන්න කලින් ගොඩක් දෙවල් තව වෙන්න ඔනෑ. ගහෙන් ගෙඩි එන්නා වගේ වකුගඩු ආසාදන එන්නෙ නෑ. අස්ථි මැද්දෙන් නේද කකියන්නේ ? :nerd:
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ඉදිරියේ රාළ;21272619 said:
    Kidney Infection එකක් එන්න කලින් ගොඩක් දෙවල් තව වෙන්න ඔනෑ. ගහෙන් ගෙඩි එන්නා වගේ වකුගඩු ආසාදන එන්නෙ නෑ. අස්ථි මැද්දෙන් නේද කකියන්නේ ? :nerd:
    ne hip eke side eken
     
    manදman;21272633 said:
    ne hip eke side eken
    ඒ අස්ථියට පිටින් අල්ලනකොට රිදෙනව නම් inflammation එකක් , අස්ථිය මැද්දෙන් කැක්කුම එනව නම් බොහෝ දුරට viral infection එකක්. ඔය දෙකෙන්ම උණ එන්න පුළුවනි. බටහිර ක්‍රමයට වඩා ඉක්මනින් දේශීය ක්‍රමයෙන් සුව කරගත හැකි ආබාධයකි.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,337
    41,208
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    manදman;21272563 said:
    kidney infected wela kiyla urine & blood test ekakin hoyanna puluwanda??

    private lab ekakin karanwanm kohomada kara ganna ona? kiyak wage yaida?

    mata unai body aches tiynawa ban:( dan konda kidneys hariya ridenawa kidney amaruwak da danne?
    Hondata watura beepan- lankawe heat ekata ice water liters 4k wath bonna one dawasata- etakota oya problems ne.
     
    • Like
    Reactions: manදman

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    manදman;21272613 said:
    mama baluwe urine & blood test ekak karala balanna

    Mulinma Doctor kenek hambaweyan..Ethakota eya umbata test karanna ona ewa kiyawi..

    Umbata onamanam mulin "Urine Full Report (UFR) ekak karaganin.
    Asiri Lab ekae Rs.300 vitara cost wenne.
    Ekae "protein" tiyenawada balapan..
     
    • Like
    Reactions: manදman
    8-14102Z32I9338.png

    වකුගඩු අවුල් ගියාම කකුල් දෙකේ ලාවට හරි මෙහෙම වෙනවා - මෙහෙම වෙන්නෙ නැත්තම් ඒ කියන්නෙ වකුගඩු දෙකට අවුලක් වෙලා නෑ කියලයි.

    මේ විදියටම කම්මුල් එල්ලෙන්නත් පුළුවනි.

    එහෙම නැත්තම් වකුගඩු වල දරුණු ගණයේ අවුලක් නෑ.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ඉදිරියේ රාළ;21274036 said:
    8-14102Z32I9338.png

    වකුගඩු අවුල් ගියාම කකුල් දෙකේ ලාවට හරි මෙහෙම වෙනවා - මෙහෙම වෙන්නෙ නැත්තම් ඒ කියන්නෙ වකුගඩු දෙකට අවුලක් වෙලා නෑ කියලයි.

    මේ විදියටම කම්මුල් එල්ලෙන්නත් පුළුවනි.

    එහෙම නැත්තම් වකුගඩු වල දරුණු ගණයේ අවුලක් නෑ.
    mehema case 1k ne machan
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Mulinma Doctor kenek hambaweyan..Ethakota eya umbata test karanna ona ewa kiyawi..

    Umbata onamanam mulin "Urine Full Report (UFR) ekak karaganin.
    Asiri Lab ekae Rs.300 vitara cost wenne.
    Ekae "protein" tiyenawada balapan..

    tibbot aulda? UFR wage blood test ekenut hoya ganna puluwan nama danne nadda UFR wage..