mulinma kiyanne doc kenek hambena eka hodai,
etakota godak welawta urene culture ekak karai , puluwan test karala hoyaganna nam , et doc kenek hambenna
Kidney Infection එකක් එන්න කලින් ගොඩක් දෙවල් තව වෙන්න ඔනෑ. ගහෙන් ගෙඩි එන්නා වගේ වකුගඩු ආසාදන එන්නෙ නෑ. අස්ථි මැද්දෙන් නේද කකියන්නේ ?manදman;21272563 said:kidney infected wela kiyla urine & blood test ekakin hoyanna puluwanda??
private lab ekakin karanwanm kohomada kara ganna ona? kiyak wage yaida?
mata unai body aches tiynawa bandan konda kidneys hariya ridenawa kidney amaruwak da danne?

ne hip eke side ekenඉදිරියේ රාළ;21272619 said:Kidney Infection එකක් එන්න කලින් ගොඩක් දෙවල් තව වෙන්න ඔනෑ. ගහෙන් ගෙඩි එන්නා වගේ වකුගඩු ආසාදන එන්නෙ නෑ. අස්ථි මැද්දෙන් නේද කකියන්නේ ?![]()
ඒ අස්ථියට පිටින් අල්ලනකොට රිදෙනව නම් inflammation එකක් , අස්ථිය මැද්දෙන් කැක්කුම එනව නම් බොහෝ දුරට viral infection එකක්. ඔය දෙකෙන්ම උණ එන්න පුළුවනි. බටහිර ක්රමයට වඩා ඉක්මනින් දේශීය ක්රමයෙන් සුව කරගත හැකි ආබාධයකි.manදman;21272633 said:ne hip eke side eken
Hondata watura beepan- lankawe heat ekata ice water liters 4k wath bonna one dawasata- etakota oya problems ne.manදman;21272563 said:kidney infected wela kiyla urine & blood test ekakin hoyanna puluwanda??
private lab ekakin karanwanm kohomada kara ganna ona? kiyak wage yaida?
mata unai body aches tiynawa bandan konda kidneys hariya ridenawa kidney amaruwak da danne?
manදman;21272613 said:mama baluwe urine & blood test ekak karala balanna
mehema case 1k ne machanඉදිරියේ රාළ;21274036 said:![]()
වකුගඩු අවුල් ගියාම කකුල් දෙකේ ලාවට හරි මෙහෙම වෙනවා - මෙහෙම වෙන්නෙ නැත්තම් ඒ කියන්නෙ වකුගඩු දෙකට අවුලක් වෙලා නෑ කියලයි.
මේ විදියටම කම්මුල් එල්ලෙන්නත් පුළුවනි.
එහෙම නැත්තම් වකුගඩු වල දරුණු ගණයේ අවුලක් නෑ.
Mulinma Doctor kenek hambaweyan..Ethakota eya umbata test karanna ona ewa kiyawi..
Umbata onamanam mulin "Urine Full Report (UFR) ekak karaganin.
Asiri Lab ekae Rs.300 vitara cost wenne.
Ekae "protein" tiyenawada balapan..