Help laptop battery

Nayanatha

Active member
  • Nov 13, 2017
    273
    24
    28
    yup, device manager walin battery ekei, Adapter ekei drivers uninstall karalaa,
    battery eka, adapter ekai galawala gahanna,
    hari yanawa :yes::yes:

    දෙසැරයක් ඔහොමම කර 100% full charge වුනා:) හැබැයි අයෙත් discharge කරාම:sorry: 6hour පෙන්නලා අයෙත් 4hour , 5hour time එක වැරදියට පෙන්නුවා:sorry: පස්සේ celibration කරා දැන් හරි ගියා :)