Help Laptop LCD replacement

Ransith Nicholas

Junior member
  • Apr 28, 2011
    67
    15
    8
    සහෝදරයිනි... මගේ ලැප්ටොප් එකේ lcd එක බිඳුනා. එක replace කරන්න විශ්වාසවන්ත තැනක් කියන්න පුළුවන්ද? කොළඹ අවට හෝ unity plaza එකේ හෝ shop එකක් ගැන දන්නා අය සිටී නම් තොරතුරු ටිකක් කියන්න. ලොකු උදව්වක් යාළුවනි....
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    කීයක් යනවද බන් මටත් දැනගන්න ඕනෙ. ලැප් එකක් ස්ටක් වෙලා මොනිටරේට syperman punch එකක් දුන්න :P
     

    Ransith Nicholas

    Junior member
  • Apr 28, 2011
    67
    15
    8
    කීයක් යනවද බන් මටත් දැනගන්න ඕනෙ. ලැප් එකක් ස්ටක් වෙලා මොනිටරේට syperman punch එකක් දුන්න :P

    Mage model eka hp probook 4520 .internet search kala 50$ -65$ wage wenawa me model eke. Ekiyanne 8000 - 10000 athara wage.
     
    Last edited:

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    Unity eka issaraha fortune arcade eke udaya aiyage shop ekata palayan.place eka sure.


    attachment.php
     

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      70 KB · Views: 93