මගේ තියෙන්නේ MSI PL62 7RC laptop එකක්. මේකට එන්නේ BTY-M6H කියන model එකේ battery (6 cells) එකක්. දැන් battery එකේ කාලේ හරි. Brand new battery එකක් 18ක් 20ක් වගේ වෙනවා. මම බැලුවේ battery එක පිටින් replace කරන්නේ නැතුව, නරක් වුන cells හරි, ඔක්කොම cells brand new ම දාන්න. වියදම ගොඩක් අඩුයි එතකොට. මට මේ වැඩේ කරගන්න තැනක් දන්නවද ගම්පහ, කොළඹ හරියේ?