Monitor එකේ අවුලක්..!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113


    මචන්ස්ලා මම ගාව තියෙනවා Samsung 19" LED Monitor එකක්.. ඒක අවුරුදු දෙකක්, දෙක හමාරක් විතර හොදට වැඩ කර කර තිබ්බා.. මේ ලගදි වැඩ කර කර ඉද්දි එකපාරටම මුලු ස්ක්‍රීන් එකම ෆුල් Dynamic Contrast වගේ උනා.. :(:( තනිකර ස්ක්‍රීන් එකම 200% Contrast Apply වෙලා වගෙ නිකන්..Color Boost වෙලා වගේ.. :shocked::shocked: Settings වල මුකුත් අවුලක් නෑ.. ඒ ඔක්කොම මම බැලුවා.. Computer එකට සම්බන්දත් නෑ.. කේස් එක තියෙන්නෙ මොනිටර් එකේ විතරයි.. හිතාගන්න බෑ මොකක්ද කේස් එක කියල.. ඒත් මම හිතන විදිහටනම් ලොකු කේස් එකක් වෙන්න බෑ.. :confused::confused::confused:


    මම ඔය මොනිටර් සීන් ගැන වැඩිය දන්නෙ නෑ.. ඒ නිසා ඒවා ගැන දන්න කියන ඇත්තො පොඩි හෙල්ප් එකක් දියල්ලකො..!! මොකද කරන්න ඕන, මොන වගේ ප්‍රශ්නයක්ද ඇත්තෙ කියල අයිඩියා එකක් දීපල්ල.. :cool::)

    තැන්කියු වේවා...!!!​

    c4000.jpg
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අලුතින් ගත්තු එකක්ද බන්
    වොරන්ටි හෙම ඇත්ද සැම්සුන්ග් එහෙම අවුලක් දාන් නෑ බන්
    වැඩියෙන්ම ඩිස්ප්ලේ වගේ නම් :nerd:
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    අලුතින් ගත්තු එකක්ද බන්
    වොරන්ටි හෙම ඇත්ද සැම්සුන්ග් එහෙම අවුලක් දාන් නෑ බන්
    වැඩියෙන්ම ඩිස්ප්ලේ වගේ නම් :nerd:

    Awurudu 2 Hamarak withara ban dan
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔය වගේ ලෙඩ පොඩි අවුල් වගේ පෙනුනට ලොකු අවුල්.
    ඔන් වෙන්නෙම නැතුව යන වගේ ඒවා ලොකු වගේ පෙනුනට පොඩි අවුල්
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ඔය වගේ ලෙඩ පොඩි අවුල් වගේ පෙනුනට ලොකු අවුල්.
    ඔන් වෙන්නෙම නැතුව යන වගේ ඒවා ලොකු වගේ පෙනුනට පොඩි අවුල්

    :(:(:(:(:(
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    yakoo mageth pereda okama una..techzone negambo branch1n gaththe..eka wahala iye mn unity1ta deela awa..awrudu2k withara elatama wada kala..samsung 19 wide1k..man anduna bn dell 1k hari lenavo1k hari ganna thinne
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    අලුතින් ගත්තු එකක්ද බන්
    වොරන්ටි හෙම ඇත්ද සැම්සුන්ග් එහෙම අවුලක් දාන් නෑ බන්
    වැඩියෙන්ම ඩිස්ප්ලේ වගේ නම් :nerd:
    redda thama
     

    hasi_2

    Well-known member
  • Aug 8, 2014
    2,046
    525
    113
    Auto button 1press karala balanna ,monitor 1ke software 1 settings balanna ,hariyaneththan circuit 1ke thama lede
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    yakoo mageth pereda okama una..techzone negambo branch1n gaththe..eka wahala iye mn unity1ta deela awa..awrudu2k withara elatama wada kala..samsung 19 wide1k..man anduna bn dell 1k hari lenavo1k hari ganna thinne

    Sira Ban.. Matath Samsung Penna ba.. Issara gaththe mama.. Ethakota loku Therumak Na.. Dell, Asus Ewa Supiri