HELP!!! MAMA EBAY EKEN GATTA BADUWA NAWATTAGENA ?

Expert

Junior member
  • Jul 12, 2011
    577
    18
    18
    machangla mama ebay eken wifi router ekak gatta $27 eka reguwen nawattagena kalakanni hatta :angry:
    mata dan un kiwwoth trcsl eken letter ekak genna kiyala mama kohetada yanna one? tax eka kiyak withara gahaida?
    help machangla :(
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ewala thiyana documents purawala central post office ekata gihin router eke book eka aran TRC ekata yanna.
    Tax Rs 300 withra gahai.
     
    NINJAY

    Well-known member
  • Jun 17, 2011
    1,417
    174
    63
    Ennada......?
    ewala thiyana documents purawala central post office ekata gihin router eke book eka aran TRC ekata yanna.
    Tax Rs 300 withra gahai.

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Expert

    Junior member
  • Jul 12, 2011
    577
    18
    18
    behene ban mun maha kalakanni jaathiyak
    api mehen gannna salli nathi hinda aduwata ehen genna gattama mun ekatath kelinawane
    dan ithin hena kattak kanna wenawa eka ganna :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    moratuwe idan enne machang
    ඉස්සෙල්ලා යන්න වෙන්නෙ තැපැල් කාර්‍යාලයටනෙ. ඊට පස්සෙ කොටුවෙන් නාරහෙන්පිට බස් එකක් ගන්න. මතක හැටියට නොම්මරේ 135. බොරැල්ල කනත්ත පැන්නාට පස්සෙ ඇල්විටිගල ෆ්ලැට්ස් ඉස්සරහින් බහින්න. පාරෙන් එහාපැත්තෙ තියෙන්නෙ TRC එක.
     
    Expert

    Junior member
  • Jul 12, 2011
    577
    18
    18
    ඉස්සෙල්ලා යන්න වෙන්නෙ තැපැල් කාර්‍යාලයටනෙ. ඊට පස්සෙ කොටුවෙන් නාරහෙන්පිට බස් එකක් ගන්න. මතක හැටියට නොම්මරේ 135. බොරැල්ල කනත්ත පැන්නාට පස්සෙ ඇල්විටිගල ෆ්ලැට්ස් ඉස්සරහින් බහින්න. පාරෙන් එහාපැත්තෙ තියෙන්නෙ TRC එක.

    bohoma sthuthi machang
    තැපැල් කාර්‍යාලය kiwwe koluwe eka neda?
    mata item eka ganna wenne ethanin neda?
    letter eke thiyenne d.r wijewardana mawatha cmb 10 kiyala e address ekaneda?