FedEx Tax Wadida Ban? Ebay eken damme

JHON CENA

Junior member
  • Jan 22, 2008
    40
    12
    8
    Machanla mama ebay eken podi vitamin ekak damma. Total 25.49 giye shipping ekka. Eke thibbe Standard shipping method kiyala. Passe un dala thynne FedEx eken. Tax eka wadida bng bara gaanak? :( Anith eka gedaratama enawada bng un clear karala?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    සමහරවිට බන් ඕකට ඖශද පාලන එකෙන් අප්රුවල් එක ගන්න කියනව. එහෙම උනොත් කොලබ ගිහින් ගන්න ඕන
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,418
    1
    57,519
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සමහරවිට බන් ඕකට ඖශද පාලන එකෙන් අප්රුවල් එක ගන්න කියනව. එහෙම උනොත් කොලබ ගිහින් ගන්න ඕන
    ඇපෘවල් දෙන උන්ව කස්ටම් එක ලඟ කාමරයක් හදල දීල පදින්චි කරා නම් කාටත් ලේසියි
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,972
    1,113
    113
    Machanla mama ebay eken podi vitamin ekak damma. Total 25.49 giye shipping ekka. Eke thibbe Standard shipping method kiyala. Passe un dala thynne FedEx eken. Tax eka wadida bng bara gaanak? :( Anith eka gedaratama enawada bng un clear karala?

    800Rs - 1400Rs athara wei
     
    • Like
    Reactions: JHON CENA

    JHON CENA

    Junior member
  • Jan 22, 2008
    40
    12
    8
    සමහරවිට බන් ඕකට ඖශද පාලන එකෙන් අප්රුවල් එක ගන්න කියනව. එහෙම උනොත් කොලබ ගිහින් ගන්න ඕන
    adow epa wei neh bng ehema wunth. btw thank you machan rep ekata.

    ඇපෘවල් දෙන උන්ව කස්ටම් එක ලඟ කාමරයක් හදල දීල පදින්චි කරා නම් කාටත් ලේසියි
    Sirawatama bng. :d
    ------ Post added on Mar 17, 2021 at 6:33 AM

    800Rs - 1400Rs athara wei
    Adow ehenm avlk na machan. Hitha haduwa. <3
    ------ Post added on Mar 17, 2021 at 6:34 AM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    adow epa wei neh bng ehema wunth. btw thank you machan rep ekata.

    Sirawatama bng. :d
    ------ Post added on Mar 17, 2021 at 6:33 AM

    Adow ehenm avlk na machan. Hitha haduwa. <3
    ------ Post added on Mar 17, 2021 at 6:34 AM

    නොර්මල් පොස්ට් ගෙන්න ගන්න.එතකොට නම් ගන්න ලේසි බන්.
    මගේ ෆිෂ් ඔයිල් එකටත් ගන්න කිවා.
     
    • Like
    Reactions: JHON CENA

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    ට්‍රැකින් බලහන් fedex cross border නම් එන්නෙ postal service එක හරහා
     
    • Like
    Reactions: JHON CENA

    JHON CENA

    Junior member
  • Jan 22, 2008
    40
    12
    8
    නොර්මල් පොස්ට් ගෙන්න ගන්න.එතකොට නම් ගන්න ලේසි බන්.
    මගේ ෆිෂ් ඔයිල් එකටත් ගන්න කිවා.
    Normal post thamai bng dala thibbe. Standard international shipping. But uu ewala thynne FedEx walin.

    1500-1800 athara ganak wadi...
    adow ehema gahuwoth loku deyak bng. Natthnm padui. Thank machan rep ekata. <3
    ------ Post added on Mar 17, 2021 at 9:43 PM

    ට්‍රැකින් බලහන් fedex cross border නම් එන්නෙ postal service එක හරහා
    Thama ehema mukuth na bng. Transit (paper work available kiyala thynne)
    ------ Post added on Mar 17, 2021 at 9:45 PM