Mchn.. Tw dws tikakin.. Mn mge kellath ekka yalu wela awruddak pirenw.. Ow bn ow.. Annivesary ek tmi...
Mchn.. Mna wge dykd hnda bn samarann?
Mchn.. Mna wge dykd hnda bn samarann?
Mchn.. Tw dws tikakin.. Mn mge kellath ekka yalu wela awruddak pirenw.. Ow bn ow.. Annivesary ek tmi...
Mchn.. Mna wge dykd hnda bn samarann?

South African Sinhala Academy එකෙන්ද උබ අකුරු ඉගෙනගත්තේ 
ජොනී බට්ට;16716868 said:අම්ම ගහයි බැට් එකෙන්, පලවෙනි පේලි ටිකනම් අමාරුවෙන් කියෝගත්ත. අන්තිම එක තාම කියවගන්න බෑSouth African Sinhala Academy එකෙන්ද උබ අකුරු ඉගෙනගත්තේ
![]()




උබට A අකුර type වෙන්නෙම නැ නේද? සමහර කෙල්ලොත් ඔහොම තාම message කොටන්නේ phone එකේ. මළ පැනල ඉන්න වෙලාවක message එකක් අවොත් මෙලෝ හු**ක් කියෝ ගන්න බැ.
කෙල්ල එක යාලු වෙලා 1 year වෙනවා නම්, anniversary එකට කෙල්ලට මොනවද අරන් දෙන්න ඕනි? කොහොමද එක celebrate කරන්න හොද කියල plan එකක් නේ උබ මේ ඇහුවේ නේ ද?
1 year නම් එච්චරම ලොකුවට celebrate කරන්න ඕනි නැ. වැඩේ එත් ලස්සනට කරන්න බලපන්. කෙල්ලට මතක හිටින්න දෙයක් අරන් දීපන්, මන් නම් කියන්නේ ලස්සන MUSIC BOX එකක් වගේ අරන් දීපන්, ගොඩක් කෙල්ලෝ ඒවාට කැමති, අනික එක මැරෙන කන් උනත් තිය ගන්න පුළුවන්.
![]()
කෙල්ලත් එක්ක fun ම day එකක් ගත කරපන්, ෆිල්ම් එකක් බලන්න ගිහින් හරි, වෙන කොහේ හරි ඇවිදින්න ගිහින් හරි, කෙල්ලත් එක්ක සතුටින් ඉදල අන්තිමට surprise present එකක් වගේ ඔය මන් කිව්වා වගේ GIFT එකක් දීපන්.![]()