help me, adout love...

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
mchnla mehemai, mata kellekta letter 1k deegan one, kohomada meka denne? mokak kiyalada denna one, mata wadaa poddak wedimal,, mn work karana thena inne, wede leek wennath be...:sorry::sorry::sorry:
 

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    රාජකාරී ලියුමක්ද..ඒකනම් අහන්න දෙයක් නෑ..දීල දාපන්...ලව් ලෙටර් එකක් නම් වෙන විදියක් බලපන්...fb ඉන්නවනම් ගොඩ...ලියුම් දුන්නෙ ඉස්සරනෙ

     

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0

    රාජකාරී ලියුමක්ද..ඒකනම් අහන්න දෙයක් නෑ..දීල දාපන්...ලව් ලෙටර් එකක් නම් වෙන විදියක් බලපන්...fb ඉන්නවනම් ගොඩ...ලියුම් දුන්නෙ ඉස්සරනෙ


    love letter, ekita 4rn 1k nethi line 1k thiyenne, e wage talent kellek aye hamben ne bnz ekai mata duka,
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    love letter, ekita 4rn 1k nethi line 1k thiyenne, e wage talent kellek aye hamben ne bnz ekai mata duka,


    වැඩ කරන කෙල්ලෙක්ගෙ ලඟ phone එකක් නෑ..ඒක නම් වෙන්න බෑ..ටිකක් බලපන්..ලියුමක් දෙන එකේ පොඩි අවුලක් තියනව වෙන විදියක් බලපන්

     
    • Like
    Reactions: Anemanda1

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,470
    734
    113
    ඩොටේ
    ලියුමක් දෙනවට වඩා උබේ කටින්ම කියන්න පුලුවන් නම් තමා හොද..දෙපාරක් හිතපන්..වැඩේ අව්ල් උනොත් හතර වටේටම ලියුම පෙන්නල උබව චාටර් කරයි...
     

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    ලියුමක් දෙනවට වඩා උබේ කටින්ම කියන්න පුලුවන් නම් තමා හොද..දෙපාරක් හිතපන්..වැඩේ අව්ල් උනොත් හතර වටේටම ලියුම පෙන්නල උබව චාටර් කරයි...

    ane manda bn, kelesa kiyannada kiyala theren ne:lol:
    "mn oyage godak dewal walata kemathiy kiyannada" 😆
    oyata pissek wage pissek wage adare karanna hithenawa kiyannada?
    etc...
    help bro,,,??
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,690
    113
    38
    Galle
    ai bn, ekita 4rn nethnam , social media wala nethnam mokakda karanna one,? kiyahan dannawanam:frown:

    1. එකී ගල් යුගේ ද බන්
    2. phone එකක් නැත්තම් එක හෙන බොරුවක් බන්
    3. phone එකක් නැතුවත් උඹ යාලු උන කියමු. දැන් ඉදිරියටත් ලව් කරන්න බලාපොරොත්තු වෙන්නේ සෙනෙහෙ කොළ මාර්ගයෙන් ද?
    4. කටින් අහපන්. හැබැයි ලෝඩ් පකීර් වගේ යන්න ඕන. ලඟට ගියා. excuse me, ටිකක් කතා කරන්න පුලුවන්ද? කියල ඇහුවා. එතන කට්ටිය නම් වෙන තැනකට එක්ක ගෙන ගියා. නැත්තම් එතනම අහනවා . මම ඔයාව අඳුන ගන්න කැමතියි. කැමතිද මගේ යාලුවෙක් වෙන්න කියල.
    එකී යාලුවෙක් වෙන්න කැමති නම්, ටික කාලයක් ආශ්‍රය කරන කොට මැච් වෙනවා නම් ඔටෝ ලව් හැදෙයි
    6. එකී කැමති නා කිව්වොත්, හිනා වෙලා තැන්ක්ස් කියල වරෙන්. always keep your cool. පොඩ්ඩක් වත් සැලුන බව පෙන්නන්න එපා. (සලෙන්නත් එපා)
    7. කෙල්ලෙක් දාගෙන ටික කාලයක් යනකොට උඹට අනිත් කෙල්ලෝ ඊට වැඩ හොඳ බව පෙන්න ගන්නවා. සෝ බෑ කිව්වොත් සැලෙන්න එපා.
    8. එපමණයි. සදා විශ්වාසයි.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    love letter, ekita 4rn 1k nethi line 1k thiyenne, e wage talent kellek aye hamben ne bnz ekai mata duka,

    ෆෝන් එකක් නැතිව ලයින් එකෙන් පක් ගහන්නද බං ??:baffled: උබත් හොදයි හොදයි කියල මන්ද මෝල් බඩුවක්ද කොහෙද කරගහන්න යන්නේ. :baffled: විජහට කට් කරන්න කියපන් මාසේ ගානේ බොරුවට රෙන්ටල් එක ගෙවන් නැතිව:baffled:..........කාගේ වුනත් දරුවෙක්නේ:baffled: ........... එක්කෝ ලයින් එකක් තියෙන එකේ හොද ඉඩම් පෝන් එකක් අරන් දියන්, :baffled: ඒකි කැමතිවෙයි මොලේ තියෙන මිනිහෙක් හම්බවුනා කියල:love::love::baffled::P