Help Me Guys !!

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    machanla mata deyak danaganna one. danna kenek innawanm kiyanna. nathnam hamoma illanawa wage bump ekak denna thread ekata.

    machanla free forum ekak haduwoth ape ads daganna barida? Ex : http://www.freeforums.org/ meke haduwa kiyannako. ape adbrite ads ehema oke danna puluwanda kiyalai danaganna ona :( plzz mata mekata sup ekak dendo.... karaganna widihath kiyandooo .. :)
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඉල්ලුවත් නැතත් බම්ප් දෙනවා. :P
    මම නං කරලා නෑ.
    :)

    බම් බම් බබම් බම්ප්:D
     
    • Like
    Reactions: nelik
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පුලුවන් උනත් රිස්ට්‍රික්ෂන්ස් තියනවානේ........
    උන්ගේ ඇඩ් එකක් හරි සයිට් එකේ දානවා. ඊට වඩා හොදයි Free Hosting දෙන සයිට් එකක ෆෝරම් එක හදන එක. :D
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    පැටියා;9598611 said:
    පුලුවන් උනත් රිස්ට්‍රික්ෂන්ස් තියනවානේ........
    උන්ගේ ඇඩ් එකක් හරි සයිට් එකේ දානවා. ඊට වඩා හොදයි Free Hosting දෙන සයිට් එකක ෆෝරම් එක හදන එක. :D

    maama danne naha ne karaganna patiyo :( loku waadakda?
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    hapoo naa free forum ekak install karanna,, free script thiyanawa

    details dennam

    mama ehema mukuth danne naha bro :(
    install karannawath danne naha forum ekak.
    free eka haduwanam nikanma wade ez ne ekai :(
    wade hari yanneth naththan free hadala therumakiuth naha :(