මෙම ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර පහළ වූ දැවැන්තම නරුමයා වන වේලුපිල්ලේ ප්‍රභාකරන් පහළ සිටිද්දි එම තිස්වසරක යුද්ධය නිමා කිරීමට දායක වූ ජනපති ආරක්ෂක ලේකම් ඇතුළු හමුදාපතිවරුන් ඉහළට එමින් පවතී. ඇඩොල්ෆ් හිට්ලර මුසලෝනි සදාම් හුසේන් පෝල් පොට් වැනි නරුමයින් තරම් වත්මන් ජනාධිපතිවරයා වැරැද්දක් කර නැත. ඔහුගේ ඇතැම් ක්‍රියා අපිද අනුමත නොකරමු. එහෙත් මෙවන් අවස්ථාවක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට මෙම ළැයිස්තුවේ පහළ සිටීමට අපට ඉඩ දිය නොහැක. එම නිසා ප්‍රභාකරන්ව ඉහළටම ඇද දමා මෙම ලැයිස්තුවේ අංක එක කරවීමට ඔබත් ඔබ පිටුවේ රසිකයන්ගෙන් ඉල්ලා සිටින මෙන් අපි ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙය හැකි පමන share කරන්න.ඔබත් ඔබ පිටුවේ මේ ගැන පළ කර මීට උදව් කරන්න. පහත දැක්වෙන්නේ එම ලින්කුවයි.
http://www.ranker.com/crowdranked-list/the-all-time-worst-people-in-history?format=GRID

