help me..ikmanata

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
Machanla mahinda rajapakshata anduwa wisiruwama aith agamathi kamata illanna baida dan? April wela wisiruwama illanna puluwan neda?
 
bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
අගමැතිකමට ඉල්ලනවා කියල එකක් නෑනේ බං...
අගමැතිව නම් කරන්නේ ජනාධිපති...
මෛත්‍රී ඉතිං එක කීයටවත් කරන්නේ නැනේ බං...
Na man ahanne sandane dan wirudda pakshene..ethakota wirudda pakshe nayakaya mahinda...eyata puluwanne illanna..?
 
thanujaka

Well-known member
  • Na man ahanne sandane dan wirudda pakshene..ethakota wirudda pakshe nayakaya mahinda...eyata puluwanne illanna..?

    ඔව් ඉල්ලන්න පුළුවන්..
    එත් අගමැතිව නාමිකව නම් කරන්නේ ජනාධිපති නේ බං..
    කවුරු දින්නත් ඒ තේරීම ජනාධිපති අතේ...
    අනික මහින්ද ලොක්ක කීයටවත් දේශපාලනේට එන්නේ නෑනේ බං මෛත්‍රීපාල යටතේ වැඩ කරන්න...
    යන එක යන්න යයි... තමන්ගේ සෞඛ්‍ය ඇමති යටතේ පාලනය වෙන්න එයා කැමති වෙයිද බං...
    එතකොට එයා උනත් මෛත්‍රීට සර් කියල කතා කරන්න ඕනේ...
    කොහොමද බං කටක් ඇරලා මිනිහ එහෙම කතා කරන්නේ..
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ඔව් ඉල්ලන්න පුළුවන්..
    එත් අගමැතිව නාමිකව නම් කරන්නේ ජනාධිපති නේ බං..
    කවුරු දින්නත් ඒ තේරීම ජනාධිපති අතේ...
    අනික මහින්ද ලොක්ක කීයටවත් දේශපාලනේට එන්නේ නෑනේ බං මෛත්‍රීපාල යටතේ වැඩ කරන්න...
    යන එක යන්න යයි... තමන්ගේ සෞඛ්‍ය ඇමති යටතේ පාලනය වෙන්න එයා කැමති වෙයිද බං...
    එතකොට එයා උනත් මෛත්‍රීට සර් කියල කතා කරන්න ඕනේ...
    කොහොමද බං කටක් ඇරලා මිනිහ එහෙම කතා කරන්නේ..
    :rofl::rofl::rofl:
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    Machanla mahinda rajapakshata anduwa wisiruwama aith agamathi kamata illanna baida dan? April wela wisiruwama illanna puluwan neda?

    yes he can. but in april. if his party gets majority he can be the prime-minister.

    ALJy1iO.png