Help me please...(About SLIIT & HNDIT)

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
මම මේ අව්රුද්දෙ උසස් පෙළ කරනව ගණිත අංශයෙන්.. මම Technical College එකේ තියන HNDIT (http://www.atinaiwala.edu.lk/ATI Naiwala-ABOUT US.htm) කියන පා‍ඨමාලාව කලොත් SLIIT එකේ තියන B.Sc in IT කි‍යන පාඨමාලාවේ තුන්වෙනි අව්රුද්දට ඇතුල් වෙන්න පුලුවන්ද කියල කව්රුහරි දන්න කෙනෙක් මට කියන‍වද????:baffled::baffled::baffled::rofl::rofl: