Help me please.. need some recommendations

wickiya

Well-known member
  • Aug 10, 2024
    229
    369
    63
    මචං!

    මගේ පහු ගිය ත්‍රෙඩ් නිසා මට බැනල තිබ්බ. අවුලක් නෑ මට තේරෙනව.
    ඒව පැත්තකින් තියල

    කොලබ අවට හොද මැරේජ් කවුන්සලින් ගන්න තැන් ටිකක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද?්‍

    මේ සම්බන්ද තවත් ත්‍රෙඩ් දදා වද දෙන්නෑ කියල පොරොන්දු වෙනව..

    තැනෑක්ස්..