මචන් මගේ වාහනේ රිවර්ස් කරද්දී සයිඩ් එකේ දොර මල්පෝච්චියක වැදිලා තැලුනා.උබල දන්නා හොද තැනක් තියනවද කඩවත කිට්ටුව රෙපෙයාර් කරගන්න ?
Last edited:
මචන් මගේ වාහනේ සයිඩ් එකේ දොර රිවර්ස් කරද්දී මල් පෝච්චියක වැදිලා තැලුනා.උබල දන්නා හොද තැනක් තියනවද කඩවත කිට්ටුව රෙපෙයාර් කරගන්න ?


සයිඩ් එකේ දොර විතරක් රිවර්ස් කරන්න පුලුවන්ද ? පස්සටද රිවර්ස් කරේ ? දොර විතරක් රිවර්ස් කරන්න පුළුවන් වාහනයක් ඇහුවමයි.
කඩවත ගැන දන්නේ නෑ. ඔන්න බම්ප් කරා.![]()


මල්පෝච්චි රෙපෙයා කරනවට වඩා ලාබයි විසික්කරලා අලුත් එකක් ගනින්
bump



