Help me to Buy a 16GB or 32Gb pen

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචාන්ස්ලා,,මන් පෙන් එකක් ගන්න හැදුවෙ,,මට කියහල්ලකො කොහෙන්ද ගන්න හොදම,,මන් කලින් ගත්ත 8ගිග් එක ගත්තෙ ලැප්ටොප්.lk එකෙන්,,මගුල මැශින් එකෙන් ගන්නෙ නෑ බන්,,රය්ටින් ස්පීඩ් එකත් හොදටම අඩුය්,,
    මට මචන්ස්ලා,,3කට විතර ගන්න පුලුවන් හොදම ඩුයුරබල් & ෆාස්ට් රය්ට්න් ස්පීඩ් පෙන් එක සහ ගන්න පුලුවන් තැන කියනවද??
    ලොකූ උදව්වක්


    yk_pendrives.jpg


    2295d1198865123-transcend-jet-flash-1gb-pen-drive-transcends_jet_flash_2gb_pen-20drive.jpg


    :nerd::nerd::nerd::nerd::nerd::nerd:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ ඔව් බන් මම එක පාරක් 2ගිග් එකක් අරගෙන කිංග්ස්ටන් කියල පට්ට ස්ලෝ යන්නෙ බන් එපා වෙනවා.බොරු යක්කු ඉන්නෙ ස්පීඩ් කියල ගහල බැලුවම හු****** සින්

    මචෝ බම්ප් මචන් ඉමේෂන් හොද නැද්ද මම

    715281093_1.jpg


    මෙන්න මේකක් යුස් කරා බොරු කියන්න ඕනේ නෑ පට්ට ස්පීඩ් වගේම කිසිම අවුලක් නැතුව වැඩ කරනවා සුපිරි
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    තව ටික දවසක් බලලා 3.0 එකක් ගෙන්නවපං මචන් e-bay එකෙන්.
    Dollar එකේ Rate එකත් එක්ක තමයි අවුල නැත්තම එහෙම ගෙන්නන එක ලාබයි
    :):):)
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    අඩෝ ඔව් බන් මම එක පාරක් 2ගිග් එකක් අරගෙන කිංග්ස්ටන් කියල පට්ට ස්ලෝ යන්නෙ බන් එපා වෙනවා.බොරු යක්කු ඉන්නෙ ස්පීඩ් කියල ගහල බැලුවම හු****** සින්

    මචෝ බම්ප් මචන් ඉමේෂන් හොද නැද්ද මම

    715281093_1.jpg


    මෙන්න මේකක් යුස් කරා බොරු කියන්න ඕනේ නෑ පට්ට ස්පීඩ් වගේම කිසිම අවුලක් නැතුව වැඩ කරනවා සුපිරි


    uge achchita hal garanna,,yako mata pen wadak na ban,,man laga 1gb 2 tynawa ocharay,,8 eka gatte malli,,.lk eken,,dan man heta yanawa hoda kunuhabba 2 kiyanna,,
    labba wada na ban,,
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ලැප් එකේ හෝ ඩෙස්ක් එකේ USB 3.0 තියනවනං විතර pen එකත් 3.0 ගන්න නැත්නං ඉතින් වැඩක් නෑ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    uge achchita hal garanna,,yako mata pen wadak na ban,,man laga 1gb 2 tynawa ocharay,,8 eka gatte malli,,.lk eken,,dan man heta yanawa hoda kunuhabba 2 kiyanna,,
    labba wada na ban,,
    මම ගත්තෙ ජාඇල රියලිටි එකේ පොරක් ගෙන්
    පට්ට චා වැඩක් නෑ
    මම PHDD එකක්ම ගෙන්න ගත්ත බන්
    පෙන් 4 පහ උස්සන් යන්න බෑ
    WD 500GB එකක්ම ගත්ත
    පෙබරවාරි වල තව එකක් එනවා
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    Man laga thiyenne Kingston DT108 16GB ekak. Gaththe kotuven. :P
    superb machan kisi aulak na.
    Read 20-25 MBps
    Write 8-15 Mbps