Help me to Buy a 16GB or 32Gb pen

overcl

Member
Dec 1, 2008
30
6
0
Taprobane <3 <3
Corsair Voyager Mini USB 2.0 8GB 1,750.00 10 Years Y

Corsair Voyager Mini USB 2.0 16GB 2,750.00 10 Years Y

Corsair Voyager USB 3.0 16GB 3,500.00 5 Years Y

Corsair Voyager GT USB 3.0 32GB 7,500.00 5 Years Y

Corsair Padlock USB 2.0 8GB 4,750.00 5 Years Y

Corsair Padlock USB 2.0 16GB 6,000.00 5 Years Y

Sandisk Cruzer Blade USB 2.0 8GB 1,100.00 5 Years Y

Sandisk Cruzer Edge USB 2.0 16GB 1,750.00 5 Years Y

Adata Classic USB 2.0 4GB 700.00 5 Years Y

Adata Classic USB 2.0 8GB 1,000.00 5 Years Y

Adata Classic USB 2.0 16GB 1,600.00 5 Years Y

Adata Superior USB 3.0 8GB 1,750.00 5 Years Y

Adata Superior USB 3.0 16GB 2,750.00 5 Years Y

Adata Noble USB 2.0 32GB 4,500.00 5 Years Y

@redline
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ලැප් එකේ හෝ ඩෙස්ක් එකේ USB 3.0 තියනවනං විතර pen එකත් 3.0 ගන්න නැත්නං ඉතින් වැඩක් නෑ

:lol:
එහෙම නෑ යකෝ. උඹ දන්නවද USB 2.0 වල උපරිම ස්පීඩ් එක 480Mbps.
ඒත් අපෙ පෙන්වල ඔය ගාන එනවද ලොවෙත්?

USB 3.0 පෙන් කොහොමත් ස්පීඩ් වැඩියි.
ඒක නිසා USB 2.0 Port එකක උපරිම ස්පීඩ් එක USB 3.0 පෙන් එකකින් ගන්න පුලුවන්.
බොරු නම් එකක් අරං බලපං නොදන්න රෙද්දවල් කියවන්නෙ නැතුව :rofl:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Brand එකෙන් පෙන් එක ස්පීඩ්ද නැද්ද කියන්න බෑ මචං.
Specifications බලපං. USB 3.0 පෙන් එකක් ගනිං බ්‍රෑන්ඩ් එක මොක උනත් කමක් නෑ (බ්‍රෑන්ඩ්ලස් චයිනීස් ජරාවනම් ගන්න එපා).
ඊබේ එකෙන් ගනිං හොඳ සෙලර්ස්ලා ඉන්නවා සින්සියරිටි වගේ.
 
LKS007

Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    පැටියා;13921103 said:
    :lol:
    එහෙම නෑ යකෝ. උඹ දන්නවද USB 2.0 වල උපරිම ස්පීඩ් එක 480Mbps.
    ඒත් අපෙ පෙන්වල ඔය ගාන එනවද ලොවෙත්?

    USB 3.0 පෙන් කොහොමත් ස්පීඩ් වැඩියි.
    ඒක නිසා USB 2.0 Port එකක උපරිම ස්පීඩ් එක USB 3.0 පෙන් එකකින් ගන්න පුලුවන්.
    බොරු නම් එකක් අරං බලපං නොදන්න රෙද්දවල් කියවන්නෙ නැතුව :rofl:

    පැටියා;13921113 said:
    Brand එකෙන් පෙන් එක ස්පීඩ්ද නැද්ද කියන්න බෑ මචං.
    Specifications බලපං. USB 3.0 පෙන් එකක් ගනිං බ්‍රෑන්ඩ් එක මොක උනත් කමක් නෑ (බ්‍රෑන්ඩ්ලස් චයිනීස් ජරාවනම් ගන්න එපා).
    ඊබේ එකෙන් ගනිං හොඳ සෙලර්ස්ලා ඉන්නවා සින්සියරිටි වගේ.

    :lol::lol::lol::lol:redi na ban