help me to find this movie උදව්.. උදව්... උදව්.... :)

Malith Sanka

Niwan Sapa Labewa - RIP
Sep 20, 2008
1,076
84
0
37
irc.Station51.net
help me to find this movie උදව්.. උදව්... උදව්.... :)

යාලුවනේ, මම මේ කියන මූවි එක දැනට අවුරුදු කීපයකට කලින් ස්වර්ණවාහිනියෙ නම් ගියා, ඒත් මම ඒකෙ නම නම් දන්නෙ නැහැ:confused::confused: (ඒ දවස් වල මම චූටි එකා :P)
ඒ Film එක පට්ට ලස්සනයි. ඒක නිසා මට මේක හොයාගන්න උදව්වක් කරන්න.:yes:
කතාව මෙන්න මෙහෙමයි.

ඒ Film එකේ තියෙන්නෙ time traveling සීන් එකක්.
අතීතයේ අනතුරු
සිද්ද උන ස්ථානයටම ගිහින්, ඕනම කෙනෙක්ට ඒ අත්දැකීම විදගන්න පුලුවන්,
ඒ කථාවේ Titanic නැව ගිලෙන තැනත් පෙන්නනවා.
Titanic නැව ගිලෙන තැන ගත්තු පිංතූරයකයි, ඊට අවුරුදු 50කට විතර පස්සෙ ගත්තු පිංතූරයකයි
එකම ඩයල් එකක් ඉන්නවා ඒකෙන් තමයි වැඩේ මාට්ටු වෙන්නේ.
තව Plane Crash එකක් වෙන තැනකත් මේ පොර ඉන්නවා, පස්සෙ කොල්ලා මූව දැකලා මූව follow කරද්දි පොර යනව Toilet එකට, ඒ යන අතරමග ඒ පොර ගාව තියෙන පත්තරේ බිම වැටෙනවා,පත්තරෙ තියෙනවා කොල්ලා ඒ වෙලාවේ ඉන්න Plane එක Crash වෙලා කියලා පුවතක්, පත්තරේ දිනය බලද්දි, දවස් 3කට කලින් දිනයක් තමයි පත්තරේ තියෙන්නෙ.
මට ඒ Film එකේ ගොඩාක් තැන් දැන් මතක නැහැ.
අනේ කොල්ලනේ දන්න එකෙක් ඉන්නවානම් මට Film එක මොකක්ද කියලා කියන්න.:confused:
 
Last edited:
  • Like
Reactions: prageeth119lk

Malith Sanka

Niwan Sapa Labewa - RIP
Sep 20, 2008
1,076
84
0
37
irc.Station51.net
oka gaena thawa wisthara dhane naedhdha
kawudha ragapanne wage:confused:
mamath beluwa wage mathakyi mokakadha kiyanan eka thamyi awula:baffled:
bump

නැහැනෙ මචන්, මම ඔය කියලා තියෙන ෆොටෝ එකේ ඉන්න එකාගෙ මූන නම් මතකයි
ඒත් ඒ යකාගෙ නම දන්නෙ නැහැ බන් :no::no:
 

Malith Sanka

Niwan Sapa Labewa - RIP
Sep 20, 2008
1,076
84
0
37
irc.Station51.net
බොහොම ස්තූතියි කරපු උදව්වට :)

බොහොම ස්තූතියි යාලුවනේ.
මම හොයපු එක මල් අයියා හොයලා දුන්නා.
ඒත් ඉතින් මේ ත්‍රෙඩ් එකට Reply කරපු හැමෝවම අමතක කරන්න බැහැනේ.

ඉතින් ඔන්න මල් අයියා අතුලු හැමෝටම +3 REP ගානේ දෙනවා.

නැවතත් බොහෝම ස්තූතියි මට උදව් කරාට :yes:
:yes: :yes: :yes:
 

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    Ah mallie film hoyanava vage?? :P
    Moko dan baanna mukuth ithirivela nadda?? :D


    Umba kavadda ban ape paththe enne?? hamdama enava enava kiyanava vitharayi...