Help Me to unlock Nokia N73

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Mathat Dena ganda One N 73 Phone eka Pelibandawa Eka gethaluwak...

    Me Phone Eken Apitha 1ka dawasakatha.. Alarm 5 withara Apitha Kemathi welawatha Set karanda puluwanda..?

    E wage Set karanda Puluwan Application Ekak thiyenawada?
    Hmm.. Thiyenawanam.. Matha Kiyanda.. Loku udawwak.
     
    dulajs

    Well-known member
  • Sep 5, 2007
    9,560
    185
    63
    34
    Dubai UAE | Ragama SL
    Mathat Dena ganda One N 73 Phone eka Pelibandawa Eka gethaluwak...

    Me Phone Eken Apitha 1ka dawasakatha.. Alarm 5 withara Apitha Kemathi welawatha Set karanda puluwanda..?

    E wage Set karanda Puluwan Application Ekak thiyenawada?
    Hmm.. Thiyenawanam.. Matha Kiyanda.. Loku udawwak.

    ඔබගේ ප්‍රශ්නය පැහැදිලියි.. පිළිතුර දක්වන්නට කලින් කියන්නම් ම සතුව ඇත්තේ Nokia N79 වර්ගයේ ජංගම දුරකතනයක්..

    මම හිතනව මා සතුව ඇති දුරකථනයට ගොඩාක් සමාන් කමක් දක්වනවා කියා ඔබගේ දුරකතනය..

    පිලිතුර ඔව්..

    එයට ඔබට තුන් වෙනි පාර්ශවයේ මෘදුගාංගයක් අවශ්‍ය වෙන්නෙ නෑ

    ඔබගේ සාමාන්‍ය Alarm Clock එකෙන් ම සලස්වගන්නට පුලුවන්..

    එසේත් නැතිනම් ඔබට Reminders මගින් දවසේ අවශ්‍ය වෙලාවන් වලට ඇති තරම් Alarms තියාගන්න පුලුවන්

    මා හිතනවා ඔබට අවශ්‍ය ප්‍රශ්ණයට විළිතුර හමු උනා කියලා
     
    OptiplexFx

    Member
    May 29, 2009
    2,568
    44
    0
    cyberspace
    Mathat Dena ganda One N 73 Phone eka Pelibandawa Eka gethaluwak...

    Me Phone Eken Apitha 1ka dawasakatha.. Alarm 5 withara Apitha Kemathi welawatha Set karanda puluwanda..?

    E wage Set karanda Puluwan Application Ekak thiyenawada?
    Hmm.. Thiyenawanam.. Matha Kiyanda.. Loku udawwak.
    Mang gawa N73 ekak thibuna awuruddakata kalin. Mama Epocware Handy clock kiyala program ekak use kala. Eke godak extra alarm, calendar , stopwatch functions thiyenawa. Default Clock application eke mokak hari limitation ekak thibuna wage mathakai, ekko multiple alarms baa , nathnam snooze function eka thibbe naa.