Help me wanna be fat

rillu

Member
Nov 28, 2008
5,731
35
0
KANDY
Machan la mama me milk powder 1ka ganna yanne?
meka hodhai dha?
meka kiyak withara weidha?
meka kohomadha use karanne dhanna kastiya poddak kiyannako..
attachment.php

Attachments

  • optimum-nutrition-pro-complex-2kg.jpg
    optimum-nutrition-pro-complex-2kg.jpg
    24.2 KB · Views: 128

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    යාලුවා මෙහෙමයි. මේකත් හරියට..
    මෙගා මාස්, වගේ සප්ලිමන්ට් එකක් තමයි..
    අපි ගාව නම් නෑ මේ බෙහෙත නෑ නැත්නම් ඔයාට කියන්න තිබ්බා.. හරියටම ගාණ..
    කොහොම වුනත් කොල්ලෝ මේ සප්ලිමන්ට් එකත් නිකන් ගන්න හදන්න එපා..
    ව්‍යායාම් කරන්නේ නැතිව මෙක ගන්න හිතනවා නම්.. ඒ අදහස නැති කර ගන්න..
     
    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    Machan mata pena widiyata meka protein supplement ekak. Meken mahath wennanam umbata weight training karannama wenawa. Protein one wenne muscle building walatane. Ithin muscles build wenna exercise karanna one. Nathuwa kochchara protein ssupplement gahuwath wadak naha.
    Weight gaining supplements kiyala wenama jaathiyak thiyanawa. Ewa gahuwothnam ithin weight training nokarath mahath wenawa ange fat store wela. Kammalikamata ikmanin mahath wenna onemanam ehema ekak gahapan. Habai puthe ethakota bada gediyak enawa, love handles enawa, double chin enawa. Joll angak thama hadenne.
    Ehema naththam oka gahana gaman gym ekakata gihin, ehema naththam dumbbell set ekak aran gedara indagena hari weight training karapan.
     
    Last edited:

    rillu

    Member
    Nov 28, 2008
    5,731
    35
    0
    KANDY
    යාලුවා මෙහෙමයි. මේකත් හරියට..
    මෙගා මාස්, වගේ සප්ලිමන්ට් එකක් තමයි..
    අපි ගාව නම් නෑ මේ බෙහෙත නෑ නැත්නම් ඔයාට කියන්න තිබ්බා.. හරියටම ගාණ..
    කොහොම වුනත් කොල්ලෝ මේ සප්ලිමන්ට් එකත් නිකන් ගන්න හදන්න එපා..
    ව්‍යායාම් කරන්නේ නැතිව මෙක ගන්න හිතනවා නම්.. ඒ අදහස නැති කර ගන්න..

    Thanks kolla...
    macha mama wate karanawa...but jim yanne na...
    mama gedhara karanne...
    awlak weidha?
     
    rillu

    Member
    Nov 28, 2008
    5,731
    35
    0
    KANDY
    Machan mata pena widiyata meka protein supplement ekak. Meken mahath wennanam umbata weight training karannama wenawa. Protein one wenne muscle building walatane. Ithin muscles build wenna exercise karanna one. Nathuwa kochchara protein ssupplement gahuwath wadak naha.
    Weight gaining supplements kiyala wenama jaathiyak thiyanawa. Ewa gahuwothnam ithin weight training nokarath mahath wenawa ange fat store wela. Kammalikamata ikmanin mahath wenna onemanam ehema ekak gahapan. Habai puthe ethakota bada gediyak enawa, love handles enawa, double chin enawa. Joll angak thama hadenne.
    Ehema naththam oka gahana gaman gym ekakata gihin, ehema naththam dumbbell set ekak aran gedara indagena hari weight training karapan.

    yes macha uba kiwwa hari//
    macha ma gedhara idhan wate karanne..
    wate karagena thama meka ganne..awlak weidha?
    wate karanna kalin 15min walata kalin aran thama wate karanne...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    owa bonna epa bun bila nawatuwa gaman effects enawa machan.... puluwan tharam kanna balapan full fun eke stress eka adu kara ganin......relax eke hitapan hama welema ibema mahth wei
     
    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    Machan Mega Mass 500g Rs 2000/=i, mama gehuwa, Bt Thaama Wedak une ne , :( Gym yanne nethuwa Mega Mass gahala wedak ne bn
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Thanks kolla...
    macha mama wate karanawa...but jim yanne na...
    mama gedhara karanne...
    awlak weidha?

    ගෙදර මොනවාද තියෙන්නේ ප්ලේ කරන්න ?
    වැඩිපුර මොනවා ද කරන්නේ ? අනික කිසිම දැනුමක් නැතිව කරන්න එපා..
    ව්‍යායාම් කරද්දි හොද ප්‍රතිඵල එන්නට හුස්ම ගැනිම ප්‍රධාන වශයෙන් බලපානවා..
    හරි එහෙම මහන්සි වෙලා ව්‍යායාම් කරනවා නම් ප්‍රශ්නයක් නෑ..
    එහෙනම් ඔයා උදේට තේ හැදි 2ක් දාලා කිරි විදුරුවක් ගන්න..
    ඔයා ව්‍යායාම් කරන්නේ නැති දවස් වල නම් උදේට විතරක් ගන්න..
    අනිත් දවසේ නම් උදේටයි රෑටයි ගන්න..
    ප්‍රතිඵල එයි..
    හැමදාම ව්‍යායාම් කරන්න යන්න එපා.. දවසක් හැර දවසක් කරන්න..
     
    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    yes macha uba kiwwa hari//
    macha ma gedhara idhan wate karanne..
    wate karagena thama meka ganne..awlak weidha?
    wate karanna kalin 15min walata kalin aran thama wate karanne...

    Gedara karanawanam hari from ekata karapan internet eke hondata research karala.
    Nidaganna kalinuth bonna one, mokada muscles rebuil wenne wadipurama rata thama. Ithin ambewela non fat milk walin oya supplement eka hadagena rata beela nidaganin.
     
    eshanz

    Member
    Mar 19, 2011
    29
    3
    0
    machan me milk powder eka ganne kohenda ban?mata eka kiyapanko....please..?tawa ekak price ekathn one..? :)
     
    janish05656

    Well-known member
  • kolla,,gedara nan karanne hariyata widiha danagana karapan,,podi waraddak athi kela wenna,,gym ekakata giya nan hodai machn..machn oya piti eka udetai raatai ganin eetha gym yanadaata witaraii,,gym eke weta daala iwara una gaman beepan..eka aniwarrayaii..ethakota blood ekka mix wela ikmanata muscle ekata yanawaa..gym dawak ara dawasak yanna..gym nathi dawasata raata witarak ganin..kiri ekka hari ice water ekka hari ganin,,oke athule podi handak ei eken ekak daapan..aa hodatooma athi..
     
    Assa

    Member
    Mar 14, 2007
    63
    0
    0
    ගෙදර මොනවාද තියෙන්නේ ප්ලේ කරන්න ?
    වැඩිපුර මොනවා ද කරන්නේ ? අනික කිසිම දැනුමක් නැතිව කරන්න එපා..
    ව්‍යායාම් කරද්දි හොද ප්‍රතිඵල එන්නට හුස්ම ගැනිම ප්‍රධාන වශයෙන් බලපානවා..
    හරි එහෙම මහන්සි වෙලා ව්‍යායාම් කරනවා නම් ප්‍රශ්නයක් නෑ..
    එහෙනම් ඔයා උදේට තේ හැදි 2ක් දාලා කිරි විදුරුවක් ගන්න..
    ඔයා ව්‍යායාම් කරන්නේ නැති දවස් වල නම් උදේට විතරක් ගන්න..
    අනිත් දවසේ නම් උදේටයි රෑටයි ගන්න..
    ප්‍රතිඵල එයි..
    හැමදාම ව්‍යායාම් කරන්න යන්න එපා.. දවසක් හැර දවසක් කරන්න..

    oya doc kenek da aaaaa :eek::eek::eek::eek::shocked:
     
    fish man

    Member
    Feb 6, 2012
    22
    0
    0
    ගෙදර මොනවාද තියෙන්නේ ප්ලේ කරන්න ?
    වැඩිපුර මොනවා ද කරන්නේ ? අනික කිසිම දැනුමක් නැතිව කරන්න එපා..
    ව්‍යායාම් කරද්දි හොද ප්‍රතිඵල එන්නට හුස්ම ගැනිම ප්‍රධාන වශයෙන් බලපානවා..
    හරි එහෙම මහන්සි වෙලා ව්‍යායාම් කරනවා නම් ප්‍රශ්නයක් නෑ..
    එහෙනම් ඔයා උදේට තේ හැදි 2ක් දාලා කිරි විදුරුවක් ගන්න..
    ඔයා ව්‍යායාම් කරන්නේ නැති දවස් වල නම් උදේට විතරක් ගන්න..
    අනිත් දවසේ නම් උදේටයි රෑටයි ගන්න..
    ප්‍රතිඵල එයි..
    හැමදාම ව්‍යායාම් කරන්න යන්න එපා.. දවසක් හැර දවසක් කරන්න..

    machooo mata loku prasnayak thiyana wa gym gihama usa adu wena wa kiyanne athada..mokada man ge usa 5.2.....man gym yana baye inne eka nisai