Help Me !!!!

Glamour Naps

Member
May 5, 2010
25
1
0
මම weebly.com එකේ site එකක් හැදුවා.. :yes: :yes: එත් පස්සේ තමා එකේ අවුල් ටික තේරුනේ :baffled::baffled::baffled:
google search එකට ගන්න ලේසි නැ මොකද එච්චරම support කරන්නේ නැ :eek::eek:
එකට මම වෙනම domain එකක් ගත්තොත් හරි යයි ද ? :sorry::sorry::confused::confused:
 

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
Google Web master tool and Yahoo Explorer උබෙ site එකට configure කරපන්. එකරල ටික දවසකින් වෙබ් site එක search engine එකෙ පෙනනව. මගෙ blog එක එහෙම පෙනන සති 2ක් 3ක් විතර ගියා මට මතකයි. :)
තව ඔය blog එකට backlinks හදන්න. එකට මෙ elakiri.com එකයි yahoo answer එක එල පොට් මචං. හැබයි spam කරන්න එපා. yahoo answer එකෙ උබෙ site එකෙ articles සම්බන්දව අහල තියන prashna (questions ) වලට උත්තර දිපන් එකරල උබෙ site එක source එක විදිහට දිපන්.:)

Yahoo Site Explorer - My Sites
Webmaster Tools - Dashboard

Backlinks creator- http://www.elakiri.com/forum/showthread.php?t=1155300

 
Last edited: