help me...

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
mata microsoft visual studio 2010 & ms sql server 2008 express edition download karanna link dennako..

kauru hari oya software microsoft dreampark site 1n download karala tiyenawada....ehemanam eken download karana widiya kiyanawada...loku help 1k..
:-( :-( :-(
 

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
බම්ප් එකක් දෙමි හන්සිට මේ ලෙසට
කිමද නගේ නොයෙන්නේ අපෙ මන්ඩපෙට
කවි අපගේ නරකයි හැගුනද සිතට
පාලුයි නගේ ඔබ නොමැතිවනම් අපට


දුන්න බම්පුවට තුති පුදමි මේ ලෙසට
කොහොමද අයියයන්ඩි එන්නේ තොපේ මන්ඩපෙට
දෙපිට කැපෙන කවි නම් පංකාදු යි ඔහෙලගෙ සිතට
තනි කම පාළුව හැම උරුමයි අයියයන්ඩි අපිට