help me...

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
mata microsoft visual studio 2010 & ms sql server 2008 express edition download karanna link dennako..

kauru hari oya software microsoft dreampark site 1n download karala tiyenawada....ehemanam eken download karana widiya kiyanawada...loku help 1k..
:-( :-( :-(
 

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
බම්ප් එකක් දෙමි හන්සිට මේ ලෙසට
කිමද නගේ නොයෙන්නේ අපෙ මන්ඩපෙට
කවි අපගේ නරකයි හැගුනද සිතට
පාලුයි නගේ ඔබ නොමැතිවනම් අපට

​

දුන්න බම්පුවට තුති පුදමි මේ ලෙසට
කොහොමද අයියයන්ඩි එන්නේ තොපේ මන්ඩපෙට
දෙපිට කැපෙන කවි නම් පංකාදු යි ඔහෙලගෙ සිතට
තනි කම පාළුව හැම උරුමයි අයියයන්ඩි අපිට