මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ.... දන්න කෙනෙක් කවුරුහරි කියනවද අපි දිනෙයි වෙලාවයි එක්ක IP Address එක දුන්නොත් ඩයලොග් එකෙන් ඒ වෙලාවෙ ඒ IP එකෙන් log වෙලා හිටිය කෙනාගෙ Mobile # එක දැනගන්න පුලුවන්ද?