Help ME!!

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ.... දන්න කෙනෙක් කවුරුහරි කියනවද අපි දිනෙයි වෙලාවයි එක්ක IP Address එක දුන්නොත් ඩයලොග් එ‍කෙන් ඒ වෙලා‍වෙ ඒ IP එකෙන් log වෙලා හිටිය ‍කෙනාගෙ Mobile # එක දැනගන්න පුලුවන්ද?
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ube connection ekak nam puluwan wei samahara wita.
    ube prashne mata hariyata clear naha

    මම අහන්නෙ මචන් ඩය‍ලොග් ‍ඩොන්ගල් එ‍කෙන් ලොග් වෙනකොට ip එක ලොග් වෙන සැරයක් ගානෙ ‍වෙනස් වෙනවනෙ(Dynamic IP).මම වෙලාවයි දිනෙයි එක්ක ip එක දුන්නොත් ලොග් වෙලා හිටපු එකාගෙ නම්බර් එක උන්ට කියන්න පුලුවන් ‍වෙයිද?
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උබෙද ඩොංගල් එක? උබෙ නෙමෙනම් පුලුවන් උනත් කියන්නෙ නැහැ උසාවි නියොගයකින් මිසක් පොලිසියටවත් කියන්නෙ නැහැ