Help me :(

Fluffy girl

Member
Apr 23, 2015
33
1
0
mata sama wenna mata sinhala typing ba . man gahanu lamayek. a nisa karuna karala sahodariyak kiyala hithala mata udaw karanna. naraka comments danna epa :(
man awrudu 4k adarey kara. godak adarey kara. eth apita wen wena una, a pi dena ge waradak nisa neme. eyagey demawpiyo mata kamathi une na.a mage dowry eka madi nisa :( eya phosath. man yalu wena kota a bawa dana gena hitiyey na. mama madyama panthila gahanu lamayek. masters degree ekak karana danata hoda rakiyawak karanawa man :( eyath hoda ugath pirimi lamayek. api godak adaren ekinekata udaw kara ganimin hitiyey. man meh prashnedi eyawa dala giyey na. man kiwe meh dey api kohoma hari karamu kiyala. eth eyagey thatha hari napuru manusayek :( man eyagey thatha ta liumak pawa damma. man kochara adarey karanawa da kiyala eya gey puthata. dan ekath anith pathata aran man respect karane na kiyala ekatath eyata banala randu karala gedara. eyagey sahodariyoth okoma baninawa lu eyata. itin eeye eya mawa dala giya :( mama nisa mulu pawulama awul wenawa lu. man danawa eya akamathen mawa dala giyey kiyala. a eyata kara ganna deyak nathi nisa.. eya paw :( mata dan pissu wage. man adana eka witharamai karanee. office giyeth na eeye idan :(

hama detama kellanta banina lokey .. meh wagey dewaluth wenawa. meh lokey athatama adarey karana ganu lamain inawa :( mata monawa da karana oneh kiyala kiyanna. mata hitha hada ganna ba godak amaru deyak eka :( :( mokada mata wena minihek kohethma badinath ba. :( :(
 
  • Like
Reactions: Jack_Sparrow

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    නංගි Google ආදාන මෙවලමේ ඉංගිරිසියෙන් TYPE කරන්න සිංහලේ එතකොට TYPE වෙනවා. උදේ පාන්දර පැදුරු කියවන්න කම්මැලියි බං
    http://www.google.com/intl/si/inputtools/try/
     
    mamakellek

    Member
    Apr 23, 2015
    10
    0
    0
    mata sama wenna mata sinhala typing ba . man gahanu lamayek. a nisa karuna karala sahodariyak kiyala hithala mata udaw karanna. naraka comments danna epa :(
    man awrudu 4k adarey kara. godak adarey kara. eth apita wen wena una, a pi dena ge waradak nisa neme. eyagey demawpiyo mata kamathi une na.a mage dowry eka madi nisa :( eya phosath. man yalu wena kota a bawa dana gena hitiyey na. mama madyama panthila gahanu lamayek. masters degree ekak karana danata hoda rakiyawak karanawa man :( eyath hoda ugath pirimi lamayek. api godak adaren ekinekata udaw kara ganimin hitiyey. man meh prashnedi eyawa dala giyey na. man kiwe meh dey api kohoma hari karamu kiyala. eth eyagey thatha hari napuru manusayek :( man eyagey thatha ta liumak pawa damma. man kochara adarey karanawa da kiyala eya gey puthata. dan ekath anith pathata aran man respect karane na kiyala ekatath eyata banala randu karala gedara. eyagey sahodariyoth okoma baninawa lu eyata. itin eeye eya mawa dala giya :( mama nisa mulu pawulama awul wenawa lu. man danawa eya akamathen mawa dala giyey kiyala. a eyata kara ganna deyak nathi nisa.. eya paw :( mata dan pissu wage. man adana eka witharamai karanee. office giyeth na eeye idan :(

    hama detama kellanta banina lokey .. meh wagey dewaluth wenawa. meh lokey athatama adarey karana ganu lamain inawa :( mata monawa da karana oneh kiyala kiyanna. mata hitha hada ganna ba godak amaru deyak eka :( :( mokada mata wena minihek kohethma badinath ba. :( :(

    ඩෝන්ට් වොර්ර්ය් දෙඅර් ..බෝය්සලා හිටං ටිඉනේ එයාල හොද්ටි කියල් බුට් වේ ගිර්ල්ස් අලසෝ හවේ ෆීලින්ග්ස් ..යෞ විල්ල් ෆින්ඩ් සොමෙඔනේ බෙට්ටේර් ගූඩ් ලුච්ක් දෙඅර් ..ජුස්ට් මොවේ ඕන
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735

    ඇයි වෙන මිනිහෙක් බදින්න බැහැ කියන්නේ, මෙයාට ආදරේ වැඩි නිසාද නැත්නම් වෙන මොකක් හරි අවුලක්ද ?:rolleyes: , ඒකත් හරියටම පැහැදිලි කලොත් උත්තර දෙන අයට අදහසක් ගන්න පහසු වෙයි ,...

    කොහොම උනත් මම නම් කියන්නේ, හැම දේම වෙන්නේ හොදටයි කියලා හිත හදාගන්න බලන්න .. නොලැබෙන දේවල් පස්සේ දුවලා හැති වැටෙන එක විතරයි වෙන්නේ ..
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63

    ඩෝන්ට් වොර්ර්ය් දෙඅර් ..බෝය්සලා හිටං ටිඉනේ එයාල හොද්ටි කියල් බුට් වේ ගිර්ල්ස් අලසෝ හවේ ෆීලින්ග්ස් ..යෞ විල්ල් ෆින්ඩ් සොමෙඔනේ බෙට්ටේර් ගූඩ් ලුච්ක් දෙඅර් ..ජුස්ට් මොවේ ඕන

    යා යා ජුස්ට් මොවේ ඕන :yes::yes::yes:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    dan ethin karanna thiyenne kohomahari karala hitha hada ganna eka thamai.loke oya wage deyakata muhuna dunna palaweni kenawath awasana kenawath oya nemeine.jewithedi apita oya wage prshna godakata muhuna denna wenawa.oita wada darunu prashna walata jiwithedi muhuna denna wenawa.Oyata aththatama adaraya karana ammai thaththai innawane edenna mokada kiyanne me gana ?hithe kisi deyak thada karan inna epa hithe thiyena dewal kiyanna inna hodama denna thamai ammai thaththai.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,357
    2
    53,821
    113
    Expect rude comments. We cannot verify if you are truely a damsel in distress or some idiot who gets off by trolling members here, because your profile have only 1 post. You are asking for help but how an online community help overcome your sorrow is beyond me. :no:

    If this story is true however, just remember you still have your whole life in front of you. You didn't lose it.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ගෙවල් වලින් කොච්චර කෙස් වැටුනත් බදිනහ් කොල්ලෝ නම් ඉන්නවාහ් . හැමදේම වෙන්නේ හොදටයි කියලාහ් හිතහදාගන්න තියෙන්නේහ් දැවැද්ද අඩු වුනාහ් කියලා අකමැති වෙන්න තරම් බොලද/නිවටහ් පවුලකටහ් සම්බන්ධ වෙන්නේහ් නැති එකමයි හොදහ් ඔය වගේ උද්දච්චහ් කම් තියෙන පවුල් වලහ් ජිවත් වෙන්නත් අමාරුයි කොල්ලටහ් සල්ලි තියෙනවනම් තවත් ලොකු දැවැද්දක් බලාපොරොත්තු වෙන්නේහ් මොකටද.
    කෙල්ලෙක්ටහ් වටිනා කරගන්න තියෙනහ් ලොකුම දේ ආරක්ශා කරගත්තනම්... ඔව් එ දේ තමාහ්. එයාව අත ඇරලාහ් දාලා වෙන කෙනෙක් හොයාගන්නහ් මොන දේ කරලාහ් හරි බැන්දත් අර වගේ පුහු මානසිකහ් පවුල් එක්ක ජිවත් වෙන්නහ් බැහැ
    හැබැයි රුම් ගානේ ගිහිල්ලාහ් වැඩේ කෙලකරගෙන නම් තියෙන්නේහ් ඔය ගෙදරින් කෙස් දානවා කියලා බොරු කරලාහ් කොල්ලගේ අකමැත්තක් තමා පෙන්නන්නේහ් මොකද කෙල්ලෙක්ට ඇත්තටම ආදරේ කරනහ් කොල්ලෙක් නම් රුම් ගානේහ් උස්සගෙන යන්නේ නැහැහ්
     
    toga boy

    Well-known member
  • Jan 8, 2014
    1,530
    48
    63
    staline city
    නොලැබෙන දේවල් පස්සේ දුවලා හැති වැටෙන එක විතරයි වෙන්නේ ..
     
    Fluffy girl

    Member
    Apr 23, 2015
    33
    1
    0
    ඇයි වෙන මිනිහෙක් බදින්න බැහැ කියන්නේ, මෙයාට ආදරේ වැඩි නිසාද නැත්නම් වෙන මොකක් හරි අවුලක්ද ?:rolleyes: , ඒකත් හරියටම පැහැදිලි කලොත් උත්තර දෙන අයට අදහසක් ගන්න පහසු වෙයි ,...

    කොහොම උනත් මම නම් කියන්නේ, හැම දේම වෙන්නේ හොදටයි කියලා හිත හදාගන්න බලන්න .. නොලැබෙන දේවල් පස්සේ දුවලා හැති වැටෙන එක විතරයි වෙන්නේ ..

    adaery nisa.. wena mukuth na :angry:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    mata sama wenna mata sinhala typing ba . man gahanu lamayek. a nisa karuna karala sahodariyak kiyala hithala mata udaw karanna. naraka comments danna epa :(
    man awrudu 4k adarey kara. godak adarey kara. eth apita wen wena una, a pi dena ge waradak nisa neme. eyagey demawpiyo mata kamathi une na.a mage dowry eka madi nisa :( eya phosath. man yalu wena kota a bawa dana gena hitiyey na. mama madyama panthila gahanu lamayek. masters degree ekak karana danata hoda rakiyawak karanawa man :( eyath hoda ugath pirimi lamayek. api godak adaren ekinekata udaw kara ganimin hitiyey. man meh prashnedi eyawa dala giyey na. man kiwe meh dey api kohoma hari karamu kiyala. eth eyagey thatha hari napuru manusayek :( man eyagey thatha ta liumak pawa damma. man kochara adarey karanawa da kiyala eya gey puthata. dan ekath anith pathata aran man respect karane na kiyala ekatath eyata banala randu karala gedara. eyagey sahodariyoth okoma baninawa lu eyata. itin eeye eya mawa dala giya :( mama nisa mulu pawulama awul wenawa lu. man danawa eya akamathen mawa dala giyey kiyala. a eyata kara ganna deyak nathi nisa.. eya paw :( mata dan pissu wage. man adana eka witharamai karanee. office giyeth na eeye idan :(

    hama detama kellanta banina lokey .. meh wagey dewaluth wenawa. meh lokey athatama adarey karana ganu lamain inawa :( mata monawa da karana oneh kiyala kiyanna. mata hitha hada ganna ba godak amaru deyak eka :( :( mokada mata wena minihek kohethma badinath ba. :( :(

    මේක ඇත්ත පොස්ට් එකක් නං මම ඒ ගැන හිතල පොඩි උපදෙසක් දෙන්නම් :yes:
    අවුරුදු 4ක් කරපු affair එකක් නවත්තනවා කියන්නේ ලෙසියකට හිත හදාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මමත් 3 years affair එකක් කරන්නේ දැන්. ඔයාට යාලුවෝ ඉන්නවනං හොඳම යාලුවට ඕක ගැන කියන්න. කියල පුළුවන් තරඟ හිතේ තියන බර නිදහස් කරගන්න try කරන්න. තනියම ගෙදරට වෙලා ඉන්න හදන්නෙපා එතකොට ඔයාව depressවෙන්න තියෙන chance එක වැඩි. ඔයාගේ ගෙදරින් affair එක ගැන දැනගෙන හිටියද? එහෙනං ගෙදරටත් කියන්න. office යන්න. තනි වෙන්න හදන්නෙපා කොයි වෙලාවකවත්. තනියම ඉන්න වෙලවකත් film බලන්න. සින්දු අහන්න. පොඩි වෙලාවක් කල්පනා කලට කමක් නෑ affair එක ගැන ඒ උනාට පැය ගණන් හිතන්න තියාගන්නේපා :no::no:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    උපදෙස් කොටනු නොලැබේ.
    උපදෙස් දීමට සුදුසු දිනයක්, වෙලාවක් සහ ස්ථානයක් දැනුම් දීමට දුරකථන අංකය ලබා දෙන්නේ නම් එය අප දෙදෙනාගේ ඉදිරි වැඩ කටයුතු වලට පහසුවකි

    :rolleyes:
     
    Fluffy girl

    Member
    Apr 23, 2015
    33
    1
    0
    dan ethin karanna thiyenne kohomahari karala hitha hada ganna eka thamai.loke oya wage deyakata muhuna dunna palaweni kenawath awasana kenawath oya nemeine.jewithedi apita oya wage prshna godakata muhuna denna wenawa.oita wada darunu prashna walata jiwithedi muhuna denna wenawa.Oyata aththatama adaraya karana ammai thaththai innawane edenna mokada kiyanne me gana ?hithe kisi deyak thada karan inna epa hithe thiyena dewal kiyanna inna hodama denna thamai ammai thaththai.
    mage dowry eka ahapu dawasey idan a gollo kamathi nathi una :(
     
    මට සම වෙන්න මට සින්හල ට්ය්පින්ග් බ . මන්
    ගහනු ලමයෙක්. අ නිස කරුන කරල
    සහොඩරියක් කියල හිතල මට උඩව් කරන්න.
    නරක cඔම්මෙන්ට්ස් ඩන්න එප
    මන් අවෘඩු 4ක් අඩරෙය් කර. ගොඩක් අඩරෙය් කර.
    එත් අපිට වෙන් වෙන උන, අ පි ඩෙන ගෙ වරඩක්
    නිස නෙමෙ. එයගෙය් ඩෙමව්පියො මට කමති උනෙ
    න.අ මගෙ ඩොව්‍රය් එක මඩි නිස එය
    ඵොසත්. මන් යලු වෙන කොට අ බව ඩන ගෙන
    හිටියෙය් න. මම මඩ්යම පන්තිල ගහනු
    ලමයෙක්. මස්ටෙර්ස් ඩෙග්‍රී එකක් කරන ඩනට
    හොඩ රකියවක් කරනව මන් එයත් හොඩ
    උගත් පිරිමි ලමයෙක්. අපි ගොඩක් අඩරෙන් එකිනෙකට
    උඩව් කර ගනිමින් හිටියෙය්. මන් මෙහ් ප්‍රශ්නෙඩි
    එයව ඩල ගියෙය් න. මන් කිවෙ මෙහ් ඩෙය් අපි
    කොහොම හරි කරමු කියල. එත් එයගෙය් තත
    හරි නපුරු මනුසයෙක් මන් එයගෙය් තත
    ට ලිඋමක් පව ඩම්ම. මන් කොචර අඩරෙය්
    කරනව ඩ කියල එය ගෙය් පුතට. ඩන් එකත්
    අනිත් පතට අරන් මන් රෙස්පෙcට් කරනෙ න කියල
    එකටත් එයට බනල රන්ඩු කරල ගෙඩර.
    එයගෙය් සහොඩරියොත් ඔකොම බනිනව ලු එයට.
    ඉටින් ඊයෙ එය මව ඩල ගිය මම නිස
    මුලු පවුලම අවුල් වෙනව ලු. මන් ඩනව
    එය අකමතෙන් මව ඩල ගියෙය් කියල. අ එයට
    කර ගන්න ඩෙයක් නති නිස.. එය පව් මට
    ඩන් පිස්සු වගෙ. මන් අඩන එක විතරමඉ
    කරනී. ඔෆ්ෆිcඑ ගියෙත් න ඊයෙ ඉඩන්
    හම ඩෙටම කෙල්ලන්ට බනින ලොකෙය් .. මෙහ්
    වගෙය් ඩෙවලුත් වෙනව. මෙහ් ලොකෙය් අතටම
    අඩරෙය් කරන ගනු ලමඉන් ඉනව මට
    මොනව ඩ කරන ඔනෙහ් කියල කියන්න. මට
    හිත හඩ ගන්න බ ගොඩක් අමරු ඩෙයක් එක
    මොකඩ මට වෙන මිනිහෙක් කොහෙත්ම
    බඩිනත් බ.
     
    Fluffy girl

    Member
    Apr 23, 2015
    33
    1
    0
    ගෙවල් වලින් කොච්චර කෙස් වැටුනත් බදිනහ් කොල්ලෝ නම් ඉන්නවාහ් . හැමදේම වෙන්නේ හොදටයි කියලාහ් හිතහදාගන්න තියෙන්නේහ් දැවැද්ද අඩු වුනාහ් කියලා අකමැති වෙන්න තරම් බොලද/නිවටහ් පවුලකටහ් සම්බන්ධ වෙන්නේහ් නැති එකමයි හොදහ් ඔය වගේ උද්දච්චහ් කම් තියෙන පවුල් වලහ් ජිවත් වෙන්නත් අමාරුයි කොල්ලටහ් සල්ලි තියෙනවනම් තවත් ලොකු දැවැද්දක් බලාපොරොත්තු වෙන්නේහ් මොකටද.
    කෙල්ලෙක්ටහ් වටිනා කරගන්න තියෙනහ් ලොකුම දේ ආරක්ශා කරගත්තනම්... ඔව් එ දේ තමාහ්. එයාව අත ඇරලාහ් දාලා වෙන කෙනෙක් හොයාගන්නහ් මොන දේ කරලාහ් හරි බැන්දත් අර වගේ පුහු මානසිකහ් පවුල් එක්ක ජිවත් වෙන්නහ් බැහැ
    හැබැයි රුම් ගානේ ගිහිල්ලාහ් වැඩේ කෙලකරගෙන නම් තියෙන්නේහ් ඔය ගෙදරින් කෙස් දානවා කියලා බොරු කරලාහ් කොල්ලගේ අකමැත්තක් තමා පෙන්නන්නේහ් මොකද කෙල්ලෙක්ට ඇත්තටම ආදරේ කරනහ් කොල්ලෙක් නම් රුම් ගානේහ් උස්සගෙන යන්නේ නැහැහ්

    eya ekka man ehama dewal karala na. eya hoda kenek :(