Help me :(

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    උඹ Chronic Suffering ද බං. මම කිරියට මාස 6 කට ආවේ නෑ සැප්තැම්බර් වලින් පස්සේ. උඹ ඒ දවස් වලත් ඔය කතාව කිය කියා හිටියනේ බං. :rofl::rofl:

    ටිකක් ඒ වගේ. තාම හොල්මන් වෙලා ඉන්නෙ :rofl:
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    ammapa apita mewage nagila hamba wenne na ne :( wadak na nangi owa gana katha karalawath. no advise, but bokken bahala adare kalanan ithin aye no harawum. ath dakeemen thama kiyanne. kohomath ithin pematho jayathi soko kiyala budhu hamuduruwo wadala neda kiyala hitha hadaganna eka thamai thiyenne. maath eka thamai karanne. saahena sanasillak labuna darmaya hinda :)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,330
    17,237
    113
    Auckland
    ammapa apita mewage nagila hamba wenne na ne :( wadak na nangi owa gana katha karalawath. no advise, but bokken bahala adare kalanan ithin aye no harawum. ath dakeemen thama kiyanne. kohomath ithin pematho jayathi soko kiyala budhu hamuduruwo wadala neda kiyala hitha hadaganna eka thamai thiyenne. maath eka thamai karanne. saahena sanasillak labuna darmaya hinda :)

    1bc528dc2cc65ae356b91329656a21ffc71f2bbf0fbb9594e2f50504c128c909.jpg
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    dan ethin karanna thiyenne kohomahari karala hitha hada ganna eka thamai.loke oya wage deyakata muhuna dunna palaweni kenawath awasana kenawath oya nemeine.jewithedi apita oya wage prshna godakata muhuna denna wenawa.oita wada darunu prashna walata jiwithedi muhuna denna wenawa.Oyata aththatama adaraya karana ammai thaththai innawane edenna mokada kiyanne me gana ?hithe kisi deyak thada karan inna epa hithe thiyena dewal kiyanna inna hodama denna thamai ammai thaththai.
    awww awww kollage hitha unu velaaaaa
    :rofl::rofl::rofl:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මේකේ ගොඩක් කස්ටිය කෙල්ලගෙ පැත්තෙන් බලලා හිතලා තමයි උත්තර දීල තියෙන්නෙ...කොල්ල ඇත්තටම ආදරේනම් පැනල හරි යන්න ඕන කියල....එත් කොල්ලට ගෙදර මිනිස්සුත් ඕන ඇතිනෙ....මොකද එක අම්මයි තාත්තයි ඉන්නෙ, කෙල්ලොනම් ඕන තරම්...කොල්ලට ගෙදර මිනිස්සුන්ට පිටුපාන්නෙත් නැතුව, කෙල්ල අමරුවෙ දාන්නෙත් නතුව ප්‍රශ්නෙට උත්තරයක් ඕනනම් ඌ කරල තියෙන්නෙ හරි දෙයක්...කොල්ල කෙල්ලට ආදරේ, එත් තමන්ව කසාද බැදල දුකක් දෙන්න කැමති නැති හින්ද දාල ගිහිල්ලා...:yes:
     
    Fluffy girl

    Member
    Apr 23, 2015
    33
    1
    0
    mata sama wenna mata sinhala typing ba . man gahanu lamayek. a nisa karuna karala sahodariyak kiyala hithala mata udaw karanna. naraka comments danna epa :(
    man awrudu 4k adarey kara. godak adarey kara. eth apita wen wena una, a pi dena ge waradak nisa neme. eyagey demawpiyo mata kamathi une na.a mage dowry eka madi nisa :( eya phosath. man yalu wena kota a bawa dana gena hitiyey na. mama madyama panthila gahanu lamayek. masters degree ekak karana danata hoda rakiyawak karanawa man :( eyath hoda ugath pirimi lamayek. api godak adaren ekinekata udaw kara ganimin hitiyey. man meh prashnedi eyawa dala giyey na. man kiwe meh dey api kohoma hari karamu kiyala. eth eyagey thatha hari napuru manusayek :( man eyagey thatha ta liumak pawa damma. man kochara adarey karanawa da kiyala eya gey puthata. dan ekath anith pathata aran man respect karane na kiyala ekatath eyata banala randu karala gedara. eyagey sahodariyoth okoma baninawa lu eyata. itin eeye eya mawa dala giya :( mama nisa mulu pawulama awul wenawa lu. man danawa eya akamathen mawa dala giyey kiyala. a eyata kara ganna deyak nathi nisa.. eya paw :( mata dan pissu wage. man adana eka witharamai karanee. office giyeth na eeye idan :(

    hama detama kellanta banina lokey .. meh wagey dewaluth wenawa. meh lokey athatama adarey karana ganu lamain inawa :( mata monawa da karana oneh kiyala kiyanna. mata hitha hada ganna ba godak amaru deyak eka :( :( mokada mata wena minihek kohethma badinath ba. :( :(

    eka thama eya karey :(:no:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    eka thama eya karey :(:no:

    එහෙනම් ඉතින් කෙල්ලට වෙන අතක් බලා ගන්න තමයි තියෙන්නේ දැන්..:yes:විරහ වේදනාව තියනවා තමයි...:(කොහොමත් දැන් ආදරය සාර්ථක කරගෙන පස්සේ දුක් විදිනවට වඩා විරහව රසයි..:rolleyes:ඔයා කපුගේගෙ සින්දු ටිකක් අහන්න:cool::cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේකේ ගොඩක් කස්ටිය කෙල්ලගෙ පැත්තෙන් බලලා හිතලා තමයි උත්තර දීල තියෙන්නෙ...කොල්ල ඇත්තටම ආදරේනම් පැනල හරි යන්න ඕන කියල....එත් කොල්ලට ගෙදර මිනිස්සුත් ඕන ඇතිනෙ....මොකද එක අම්මයි තාත්තයි ඉන්නෙ, කෙල්ලොනම් ඕන තරම්...කොල්ලට ගෙදර මිනිස්සුන්ට පිටුපාන්නෙත් නැතුව, කෙල්ල අමරුවෙ දාන්නෙත් නතුව ප්‍රශ්නෙට උත්තරයක් ඕනනම් ඌ කරල තියෙන්නෙ හරි දෙයක්...කොල්ල කෙල්ලට ආදරේ, එත් තමන්ව කසාද බැදල දුකක් දෙන්න කැමති නැති හින්ද දාල ගිහිල්ලා...:yes:

    එදා චුල්ල පදුම රජතුමගේ බිසවට
    පිපාසේ උනා කාන්තාරේ යනකොට
    රජා උරේ පළලා ලේ දුන්නනේ බොන්නට
    රජු එතරම් ආදරෙන් හිටියේ බිසවට
    ඈ ආස හිතිලා අත පය නැති කොරෙකුට
    රජාව එක්කන්ගොස් මහ කන්දක් මුදුනට
    තල්ලු කෙරුවා ඒ කන්දෙන් පහලට
    අම්ම එහෙම කරයිද තම පුතාට.....

    කොල්ලා කරපු දේ වැ‍රැද්දක් මම දකින්නේ නෑ. හැබැයි ඌ කෙල්ලට ඇත්තටම ආදරෙයි නම් දෙමව්පියන්ගේ කැමැත්ත ගැන්න ඌට පුලුවන් වෙන්න ඕනේ බං.
     
    Fluffy girl

    Member
    Apr 23, 2015
    33
    1
    0
    mata sama wenna mata sinhala typing ba . man gahanu lamayek. a nisa karuna karala sahodariyak kiyala hithala mata udaw karanna. naraka comments danna epa :(
    man awrudu 4k adarey kara. godak adarey kara. eth apita wen wena una, a pi dena ge waradak nisa neme. eyagey demawpiyo mata kamathi une na.a mage dowry eka madi nisa :( eya phosath. man yalu wena kota a bawa dana gena hitiyey na. mama madyama panthila gahanu lamayek. masters degree ekak karana danata hoda rakiyawak karanawa man :( eyath hoda ugath pirimi lamayek. api godak adaren ekinekata udaw kara ganimin hitiyey. man meh prashnedi eyawa dala giyey na. man kiwe meh dey api kohoma hari karamu kiyala. eth eyagey thatha hari napuru manusayek :( man eyagey thatha ta liumak pawa damma. man kochara adarey karanawa da kiyala eya gey puthata. dan ekath anith pathata aran man respect karane na kiyala ekatath eyata banala randu karala gedara. eyagey sahodariyoth okoma baninawa lu eyata. itin eeye eya mawa dala giya :( mama nisa mulu pawulama awul wenawa lu. man danawa eya akamathen mawa dala giyey kiyala. a eyata kara ganna deyak nathi nisa.. eya paw :( mata dan pissu wage. man adana eka witharamai karanee. office giyeth na eeye idan :(

    hama detama kellanta banina lokey .. meh wagey dewaluth wenawa. meh lokey athatama adarey karana ganu lamain inawa :( mata monawa da karana oneh kiyala kiyanna. mata hitha hada ganna ba godak amaru deyak eka :( :( mokada mata wena minihek kohethma badinath ba. :( :(

    එදා චුල්ල පදුම රජතුමගේ බිසවට
    පිපාසේ උනා කාන්තාරේ යනකොට
    රජා උරේ පළලා ලේ දුන්නනේ බොන්නට
    රජු එතරම් ආදරෙන් හිටියේ බිසවට
    ඈ ආස හිතිලා අත පය නැති කොරෙකුට
    රජාව එක්කන්ගොස් මහ කන්දක් මුදුනට
    තල්ලු කෙරුවා ඒ කන්දෙන් පහලට
    අම්ම එහෙම කරයිද තම පුතාට.....

    කොල්ලා කරපු දේ වැ‍රැද්දක් මම දකින්නේ නෑ. හැබැයි ඌ කෙල්ලට ඇත්තටම ආදරෙයි නම් දෙමව්පියන්ගේ කැමැත්ත ගැන්න ඌට පුලුවන් වෙන්න ඕනේ බං.

    :( mawa okomen ma block karala. number eka pawa. man waradak karala na eyata :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේකේ ගොඩක් කස්ටිය කෙල්ලගෙ පැත්තෙන් බලලා හිතලා තමයි උත්තර දීල තියෙන්නෙ...කොල්ල ඇත්තටම ආදරේනම් පැනල හරි යන්න ඕන කියල....එත් කොල්ලට ගෙදර මිනිස්සුත් ඕන ඇතිනෙ....මොකද එක අම්මයි තාත්තයි ඉන්නෙ, කෙල්ලොනම් ඕන තරම්...කොල්ලට ගෙදර මිනිස්සුන්ට පිටුපාන්නෙත් නැතුව, කෙල්ල අමරුවෙ දාන්නෙත් නතුව ප්‍රශ්නෙට උත්තරයක් ඕනනම් ඌ කරල තියෙන්නෙ හරි දෙයක්...කොල්ල කෙල්ලට ආදරේ, එත් තමන්ව කසාද බැදල දුකක් දෙන්න කැමති නැති හින්ද දාල ගිහිල්ලා...:yes:

    අම්ම තාත්තා කරත් වැරැද්ද නම් වැරැද්දම තමයි බං......දැවැද්ද වගේ පටු දේකින් කෙනෙක් මනිනවා නම් ඒක කව්රු කරත් වැරද්දක්ම තමයි

    කොල්ලට කොන්දක් තියෙන්න ඕනේ තමන්ගේ ජීවිතේ ගැන තීරණයක් ගන්න නැත්තම් ජීවිත කාලෙම අනුන්ට ඕනේ විදිහට වැනි වැනි ඉන්න පුළුවන්
     
    Fluffy girl

    Member
    Apr 23, 2015
    33
    1
    0
    අම්ම තාත්තා කරත් වැරැද්ද නම් වැරැද්දම තමයි බං......දැවැද්ද වගේ පටු දේකින් කෙනෙක් මනිනවා නම් ඒක කව්රු කරත් වැරද්දක්ම තමයි

    කොල්ලට කොන්දක් තියෙන්න ඕනේ තමන්ගේ ජීවිතේ ගැන තීරණයක් ගන්න නැත්තම් ජීවිත කාලෙම අනුන්ට ඕනේ විදිහට වැනි වැනි ඉන්න පුළුවන්

    ekath man eyata kiyanawa. isarahata jeewithey man nathi unath anunta ona widiyata jeewath wenna wei kiyala. kawadawath sathutak nathi wei kiyala kiwa man :(