උඩ ටික විතරයි බං කියෙව්වේ. මම සමහර වෙලාවට ටිකක් කියෝලා whole story එක Scan කරගන්නවා රිප්ලයි දාද්දි.![]()
Oya hodata scan karala thiyenne

උඩ ටික විතරයි බං කියෙව්වේ. මම සමහර වෙලාවට ටිකක් කියෝලා whole story එක Scan කරගන්නවා රිප්ලයි දාද්දි.![]()

උඹ Chronic Suffering ද බං. මම කිරියට මාස 6 කට ආවේ නෑ සැප්තැම්බර් වලින් පස්සේ. උඹ ඒ දවස් වලත් ඔය කතාව කිය කියා හිටියනේ බං.![]()

wadak na nangi owa gana katha karalawath. no advise, but bokken bahala adare kalanan ithin aye no harawum. ath dakeemen thama kiyanne. kohomath ithin pematho jayathi soko kiyala budhu hamuduruwo wadala neda kiyala hitha hadaganna eka thamai thiyenne. maath eka thamai karanne. saahena sanasillak labuna darmaya hinda 
ammapa apita mewage nagila hamba wenne na newadak na nangi owa gana katha karalawath. no advise, but bokken bahala adare kalanan ithin aye no harawum. ath dakeemen thama kiyanne. kohomath ithin pematho jayathi soko kiyala budhu hamuduruwo wadala neda kiyala hitha hadaganna eka thamai thiyenne. maath eka thamai karanne. saahena sanasillak labuna darmaya hinda
![]()
Oya hodata scan karala thiyenne![]()

උඹ කිව්වම තමයි හරියට ආයේ කියෙව්වේ. ඉංග්රීසියෙන් සින්හල කොටන කොට කියවන්නේ උඩින් පල්ලෙන් බං. my bad 

awww awww kollage hitha unu velaaaaadan ethin karanna thiyenne kohomahari karala hitha hada ganna eka thamai.loke oya wage deyakata muhuna dunna palaweni kenawath awasana kenawath oya nemeine.jewithedi apita oya wage prshna godakata muhuna denna wenawa.oita wada darunu prashna walata jiwithedi muhuna denna wenawa.Oyata aththatama adaraya karana ammai thaththai innawane edenna mokada kiyanne me gana ?hithe kisi deyak thada karan inna epa hithe thiyena dewal kiyanna inna hodama denna thamai ammai thaththai.

mata sama wenna mata sinhala typing ba . man gahanu lamayek. a nisa karuna karala sahodariyak kiyala hithala mata udaw karanna. naraka comments danna epa
man awrudu 4k adarey kara. godak adarey kara. eth apita wen wena una, a pi dena ge waradak nisa neme. eyagey demawpiyo mata kamathi une na.a mage dowry eka madi nisaeya phosath. man yalu wena kota a bawa dana gena hitiyey na. mama madyama panthila gahanu lamayek. masters degree ekak karana danata hoda rakiyawak karanawa man
eyath hoda ugath pirimi lamayek. api godak adaren ekinekata udaw kara ganimin hitiyey. man meh prashnedi eyawa dala giyey na. man kiwe meh dey api kohoma hari karamu kiyala. eth eyagey thatha hari napuru manusayek
man eyagey thatha ta liumak pawa damma. man kochara adarey karanawa da kiyala eya gey puthata. dan ekath anith pathata aran man respect karane na kiyala ekatath eyata banala randu karala gedara. eyagey sahodariyoth okoma baninawa lu eyata. itin eeye eya mawa dala giya
mama nisa mulu pawulama awul wenawa lu. man danawa eya akamathen mawa dala giyey kiyala. a eyata kara ganna deyak nathi nisa.. eya paw
mata dan pissu wage. man adana eka witharamai karanee. office giyeth na eeye idan
![]()
hama detama kellanta banina lokey .. meh wagey dewaluth wenawa. meh lokey athatama adarey karana ganu lamain inawamata monawa da karana oneh kiyala kiyanna. mata hitha hada ganna ba godak amaru deyak eka
![]()
mokada mata wena minihek kohethma badinath ba.
![]()
![]()
eka thama eya kareyමේකේ ගොඩක් කස්ටිය කෙල්ලගෙ පැත්තෙන් බලලා හිතලා තමයි උත්තර දීල තියෙන්නෙ...කොල්ල ඇත්තටම ආදරේනම් පැනල හරි යන්න ඕන කියල....එත් කොල්ලට ගෙදර මිනිස්සුත් ඕන ඇතිනෙ....මොකද එක අම්මයි තාත්තයි ඉන්නෙ, කෙල්ලොනම් ඕන තරම්...කොල්ලට ගෙදර මිනිස්සුන්ට පිටුපාන්නෙත් නැතුව, කෙල්ල අමරුවෙ දාන්නෙත් නතුව ප්රශ්නෙට උත්තරයක් ඕනනම් ඌ කරල තියෙන්නෙ හරි දෙයක්...කොල්ල කෙල්ලට ආදරේ, එත් තමන්ව කසාද බැදල දුකක් දෙන්න කැමති නැති හින්ද දාල ගිහිල්ලා...![]()

eka thama eya karey![]()
විරහ වේදනාව තියනවා තමයි...
කොහොමත් දැන් ආදරය සාර්ථක කරගෙන පස්සේ දුක් විදිනවට වඩා විරහව රසයි..
ඔයා කපුගේගෙ සින්දු ටිකක් අහන්න

මේකේ ගොඩක් කස්ටිය කෙල්ලගෙ පැත්තෙන් බලලා හිතලා තමයි උත්තර දීල තියෙන්නෙ...කොල්ල ඇත්තටම ආදරේනම් පැනල හරි යන්න ඕන කියල....එත් කොල්ලට ගෙදර මිනිස්සුත් ඕන ඇතිනෙ....මොකද එක අම්මයි තාත්තයි ඉන්නෙ, කෙල්ලොනම් ඕන තරම්...කොල්ලට ගෙදර මිනිස්සුන්ට පිටුපාන්නෙත් නැතුව, කෙල්ල අමරුවෙ දාන්නෙත් නතුව ප්රශ්නෙට උත්තරයක් ඕනනම් ඌ කරල තියෙන්නෙ හරි දෙයක්...කොල්ල කෙල්ලට ආදරේ, එත් තමන්ව කසාද බැදල දුකක් දෙන්න කැමති නැති හින්ද දාල ගිහිල්ලා...![]()
mata sama wenna mata sinhala typing ba . man gahanu lamayek. a nisa karuna karala sahodariyak kiyala hithala mata udaw karanna. naraka comments danna epa
man awrudu 4k adarey kara. godak adarey kara. eth apita wen wena una, a pi dena ge waradak nisa neme. eyagey demawpiyo mata kamathi une na.a mage dowry eka madi nisaeya phosath. man yalu wena kota a bawa dana gena hitiyey na. mama madyama panthila gahanu lamayek. masters degree ekak karana danata hoda rakiyawak karanawa man
eyath hoda ugath pirimi lamayek. api godak adaren ekinekata udaw kara ganimin hitiyey. man meh prashnedi eyawa dala giyey na. man kiwe meh dey api kohoma hari karamu kiyala. eth eyagey thatha hari napuru manusayek
man eyagey thatha ta liumak pawa damma. man kochara adarey karanawa da kiyala eya gey puthata. dan ekath anith pathata aran man respect karane na kiyala ekatath eyata banala randu karala gedara. eyagey sahodariyoth okoma baninawa lu eyata. itin eeye eya mawa dala giya
mama nisa mulu pawulama awul wenawa lu. man danawa eya akamathen mawa dala giyey kiyala. a eyata kara ganna deyak nathi nisa.. eya paw
mata dan pissu wage. man adana eka witharamai karanee. office giyeth na eeye idan
![]()
hama detama kellanta banina lokey .. meh wagey dewaluth wenawa. meh lokey athatama adarey karana ganu lamain inawamata monawa da karana oneh kiyala kiyanna. mata hitha hada ganna ba godak amaru deyak eka
![]()
mokada mata wena minihek kohethma badinath ba.
![]()
![]()
එදා චුල්ල පදුම රජතුමගේ බිසවට
පිපාසේ උනා කාන්තාරේ යනකොට
රජා උරේ පළලා ලේ දුන්නනේ බොන්නට
රජු එතරම් ආදරෙන් හිටියේ බිසවට
ඈ ආස හිතිලා අත පය නැති කොරෙකුට
රජාව එක්කන්ගොස් මහ කන්දක් මුදුනට
තල්ලු කෙරුවා ඒ කන්දෙන් පහලට
අම්ම එහෙම කරයිද තම පුතාට.....
කොල්ලා කරපු දේ වැරැද්දක් මම දකින්නේ නෑ. හැබැයි ඌ කෙල්ලට ඇත්තටම ආදරෙයි නම් දෙමව්පියන්ගේ කැමැත්ත ගැන්න ඌට පුලුවන් වෙන්න ඕනේ බං.
mawa okomen ma block karala. number eka pawa. man waradak karala na eyata 
mawa okomen ma block karala. number eka pawa. man waradak karala na eyata
![]()
mawa okomen ma block karala. number eka pawa. man waradak karala na eyata
![]()

මේකේ ගොඩක් කස්ටිය කෙල්ලගෙ පැත්තෙන් බලලා හිතලා තමයි උත්තර දීල තියෙන්නෙ...කොල්ල ඇත්තටම ආදරේනම් පැනල හරි යන්න ඕන කියල....එත් කොල්ලට ගෙදර මිනිස්සුත් ඕන ඇතිනෙ....මොකද එක අම්මයි තාත්තයි ඉන්නෙ, කෙල්ලොනම් ඕන තරම්...කොල්ලට ගෙදර මිනිස්සුන්ට පිටුපාන්නෙත් නැතුව, කෙල්ල අමරුවෙ දාන්නෙත් නතුව ප්රශ්නෙට උත්තරයක් ඕනනම් ඌ කරල තියෙන්නෙ හරි දෙයක්...කොල්ල කෙල්ලට ආදරේ, එත් තමන්ව කසාද බැදල දුකක් දෙන්න කැමති නැති හින්ද දාල ගිහිල්ලා...![]()
oya denna ekama wayase ayada. Denna athare wayas paratharayak ehema thiyenawada ?

අම්ම තාත්තා කරත් වැරැද්ද නම් වැරැද්දම තමයි බං......දැවැද්ද වගේ පටු දේකින් කෙනෙක් මනිනවා නම් ඒක කව්රු කරත් වැරද්දක්ම තමයි
කොල්ලට කොන්දක් තියෙන්න ඕනේ තමන්ගේ ජීවිතේ ගැන තීරණයක් ගන්න නැත්තම් ජීවිත කාලෙම අනුන්ට ඕනේ විදිහට වැනි වැනි ඉන්න පුළුවන්