Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මේ දවස් වල රේඩියෝ එකේ සින්දුවක් යනවා හරියටම පද මතක නැහැ.

ආදරේ රල ?? ආදරේ ලංවෙන කොට ආදරි දුව යයි. මේක හොයල දියන්කෝ.
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මේ දවස් වල රේඩියෝ එකේ සින්දුවක් යනවා හරියටම පද මතක නැහැ.

    ආදරේ රල ?? ආදරේ ලංවෙන කොට ආදරි දුව යයි. මේක හොයල දියන්කෝ.

    මේ දවස් වල? යකෝ මේක මම ඉස්කෝලේ යන කාලේ අහපු පරණ සින්දුවක් නේ සංගීත් ගේ....:lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,146
    4,502
    113
    පොන්සි ආණ්ඩුව
    12548902_1529080357397748_5975276230617068679_n.jpg