Polu thiyapu phone bill walata nadu danna puluwanda kiyapallako
unta padui ban nadu kiyana eka oya eka bill ekak wenuwen.anika lankawe law anuwa oya communication firm walata ehema nadu dala ganna be.man nan hitanne ne.oya 3rd party kata hari lawyer kenekta kiyala baya karanna letters ewai etcharai
ඉස්සර නම් නඩු දැම්මෙ නැහැ, උනුත් නිකම්ම අත ඇරලා දානවා
දැන් නම් අළුත් පොලු කාරයන්ගේ නම් උන් ලිස්ට් කරලා මයික්‍රෝ ලෝන් කොම්පැනි වලට විකුනනවා
පස්සෙ උන් බල්ලෝ වගේ උඹගේ ගෙදරට, ඔෆිස් එකට, ගෙදර අනිත් උන්ගේ ඔෆිස් වලට ඇවිත් උඹගේ නම්බුව කනවා
උබටම ඕක වදයක් වෙලා ගෙවන තත්වෙට පත් කරනවා
උඹ හිතපන් උඹ කවුරු හරි පොරකට 10,000ක් ණයට දෙනවාe mokakda ban e kathawa

උඹ හිතපන් උඹ කවුරු හරි පොරකට 10,000ක් ණයට දෙනවා
හැබැයි ඌ අවුරුද්දක්ම යන කල් කොච්චර කිව්වත් දෙන්නෙ නැහැ
පස්සෙ උඹ ඒ ණය ගමේ මැරයෙක්ට 4,000ට විකුනනවා
මැරයා උඹට 4,000ක් දුන්නම උඹට 6,000ක් පාඩුයි, ඒත් අරක හරි ලැබුන එක ලොකු දෙයක් නෙ
පස්සෙ මැරයා ගිහින් අරූට දෙකක් ඇනලා හරි 10,000 ගන්නවා
මැරයට 6,000ක් ලාභයි
අන්න ඒ වගේ කොම්පැනි තියෙනවා ණය එකතු කරන
උන් ගහන්නෙ නම් නැහැ, ඒත් උඹම අන්ත බලු කරනවා![]()

බැංකුවලත් ඔහොම කරනවාඒ උණාට සිම් එකේ විස්තර පිටස්තර පුද්ගලයන්ට දෙන එක වැරදි වැඩක් නේ
එහෙම වැඩක් උනොත් කොම්පැනියට විරුදව නඩු දාන්න පුළුවන් නේද ?
ඒ උණාට සිම් එකේ විස්තර පිටස්තර පුද්ගලයන්ට දෙන එක වැරදි වැඩක් නේ
එහෙම වැඩක් උනොත් කොම්පැනියට විරුදව නඩු දාන්න පුළුවන් නේද ?
බැංකුවලත් ඔහොම කරනවා
ණය වලට පොලු තියලා ඔහොම උනාම නඩු දාන්න නම් පුළුවන්
ඒත් උඹටම තමා අන්තිමට පාඩුව, මොකද ඔය ණය අයකර ගන්න කොම්පැනි වැඩ කරන්න ඩයලොග්, මොබිටෙල් එවගේම අංශයක් විදිහට
එතකොට උන් පිටස්තර වෙන්නෙ නැහැ

ඩිපොසිට් එකේ ගානම තිබ්බොත් කපනවාඑල. සිම් එක දෙනකොට ඩිපෝසිට් එකක් ගන්නේ පොල්ල තිබොත් කපා ගණන් නේද ? උන් එකත් අරන් ඔහොම කරනවනම් ඒක හෙන කැත වැඩක්. මගේ ඩිපොසිට් තියෙන සිම් එක්කත් බිල ගෙවන්න නැතුව දාලා තිබිලා නඩු දානවා කියලා ආවා එපාර ගෙවලා දැම්මා.