Bump
Bump
බම්ප්






aurudu 3k thyenawa machan.ita passe thama permenet wenne.pariwasa kalaya athulatha umbe rajakariye prashanayak unoth onama welawaka sewayen ain karanna puluwan.umba bond ekak saign karala nam ewath apahu gewanna wenawa.
awlak nathuwa hodin sewaya karanam kelinma permanet wenawa.parivsa kalayedi oyata thiyena waraprasada adui (niwadu, allowance, increment wage dewal).ekai thiyenne.ona welalawa illala as wenna puluwan.as karannath puluwan..



මං අහල තියෙනවා ඔය පොලිස් සේවයේ න් එහෙම අයින් වෙනකොට රජයෙන් ට්‍රේනින් එකට ඇදුම් හැම එකටම වියදම් කරපුව ගෙවන්න ඕනි කියල.



attendance balanawa
niwadu balanawa
EB pass wela tiyenna one
case daganne natuwa inna one![]()


දැනගන්න ඕන වුනේ අස් වෙන්න පුළුවන් ද කියල විතර යි