මචන්ල,රජයෙ ජොබ් හැම එක්කම තියෙනවා .තුන් අවුරුදු පරිවාස කාලය කියලා .
මේක යි ප්‍රශ්නය
මේ තුන් අවුරුදු පරිවාස කාලය තුල මොනව ද බලන්නෙ අපේ.
හදිසියේ අවුරුදු 3කට කලින් අස් වෙන්න බැරි ද?එහෙම අස් වෙනව නම් අපි බැදී සිටින කොන්දේසි මොනව ද?

රජයෙ රැකියා කරන අය පොඩ්ඩක් එ ගැන කියලා දෙනවද?
 
  • Like
Reactions: lilman

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    එහෙම බයවෙන්න දෙයක් නෑ පුතී..
    අව් 3 හොදින් වැඩ කරගෙන ඉන්න ඕනෙ, ආයතන ප්රධානියාට අවනත වෙලා .
    EB eka karanna one, pass wenakal permanent karanne ne. ( කාර්යක්ෂමතා කඩඉම් විභාගය)
    අවශ්‍ය නම් අව් 3 ඇතුලෙ අස්වෙන්න පුලුවන්.
    No pay giyoth පත්වීම් දිනයෙ ඉදල බලල ඒ ටික ගියාම ස්තිර කරන්නෙ.

    ජයීන් ජයීම වීවා මාපුතී....!
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    aurudu 3k thyenawa machan.ita passe thama permenet wenne.pariwasa kalaya athulatha umbe rajakariye prashanayak unoth onama welawaka sewayen ain karanna puluwan.umba bond ekak saign karala nam ewath apahu gewanna wenawa.
    awlak nathuwa hodin sewaya karanam kelinma permanet wenawa.parivsa kalayedi oyata thiyena waraprasada adui (niwadu, allowance, increment wage dewal).ekai thiyenne.ona welalawa illala as wenna puluwan.as karannath puluwan..:cool::cool::cool:
     
    • Like
    Reactions: EK-EKEK

    Rep 2+:dull::dull::P
     
    :angry:මං අහල තියෙනවා ඔය පොලිස් සේවයේ න් එහෙම අයින් වෙනකොට රජයෙන් ට්‍රේනින් එකට ඇදුම් හැම එකටම වියදම් කරපුව ගෙවන්න ඕනි කියල.:growl::sorry::baffled::dull:
     
    ;):love:දැනගන්න ඕන වුනේ අස් වෙන්න පුළුවන් ද කියල විතර යි
    ගෙවන්න එහෙම වුනොත් තව මොනමොනවහරි කිව්වොත් කොහොමද බන් ඕව කරන්නෙ.
    උදව් කල සැමට ස්තූතියි:yes: