hemantha33

Well-known member
  • Oct 3, 2007
    4,284
    109
    63
    ෙකාෙළාන්නාව
    මම මිට පෙර රැකියාවක් සොයා ගැනීමට දන්විමක් දැම්මා. එත් ලැබුනේ නැහැ. මගේ දකුණු අත කැඩිලා plate දෙකක් දැම්මා. ඒ සදහා 52000/=වියදම්උනා. මාර්තු 16 ඉදන් ගෙදර හිටපු නිසා වැටුප් බාගයයි ලැබුනේ. රට‍ ඇරියම රැ කියාවට යන්න හිතන් ඉන්න කොට තමයි වැටිලා අත කැඩුනේ. අතේ ඉතිරි කරන් හිටපු මුදල් plate එක දාන්න වියදම් වුනාට පස්සේ අතේ ඉතිරි වුන මුදලින් අමාරුවෙන් කොහොම හරි ජිවත් වුනේ. දැන් දරුවන්ට පාසල් පටන් ගත්තා. එනිසා තවත් අමාරුයි. මම තවම තෙරපි යනගමන් ඉන්නේ. ජාතික රෝහලේ නිසා මුදල් වැය වෙන්නේ නැහැ. මේක බලන ඔයාලා කාටහරි මට‍ මගේ අත සනීප කරගෙන මට කලින් වැඩ කරපු තැනට යන්න පුළුවන් වෙනකම් කරන්න තාවකාලික හො ස්ථර රැකියාවක් හෝ ඔයාලට කරන්න පුළුවන් වුදව්වක් මට කොලොත් ඔයාලට ගොඩක් පිං. මම මෙහෙම දැන්වීමක් දැම්මේ මට වුදව් කෙනෙක් නැති නිසා. මගේ medical report අවශ්‍ය අයෙකුට බැලිය හැකිය.
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy

    මචං උබ කොහෙද?
    වයිෆ් මොකුත් කරන් නැද්ද?
     
    hemantha33

    Well-known member
  • Oct 3, 2007
    4,284
    109
    63
    ෙකාෙළාන්නාව
    මම බොරැල්ලේ ඉන්නේ. බබාලා දෙන්නා නිසා රස්සාවෙන් අයින් වුනා. මීට පෙර සරලව හොදින් ජිවිත් වුණා.
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මම බොරැල්ලේ ඉන්නේ. බබාලා දෙන්නා නිසා රස්සාවෙන් අයින් වුනා. මීට පෙර සරලව හොදින් ජිවිත් වුණා.

    වයිෆ්?
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මොනවගේ රැකියාවක්ද බලාපොරොත්තු වෙන්නේ ?

    කලින් කරපු රැකියාව මොකද්ද ?
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් මේකේ ඉන්නවා මාසෙට 5000 සිට ලක්ෂ 8 විතර
    පඩි ගන්න මිනිස්සු...

    ඉතාලි , ඕසි , කැනඩා , ලන්ඩන් එකී නොකී හැම රටේම
    ඉන්න සිංහල කොල්ලෝ...

    මරූටියේ සිට ඩිස්කවරි පදින අය...
    කසිප්පු සිට බ්ලැක් ලේබල් ඩේලි බොන කොල්ලෝ ...

    තව උදේ නිව් යෝර්ක් හවස ලන්ඩන් යන අය ඉන්නවා ...
    ඒ අය උදව් කරයි...

    මන් ලින්ක් දාන්නම් හෙමීට...
    ටිකක් ඉන්නකෝ ..කට්ටිය ඒවි ...

    https://elakiri.com/threads/උඹලා-ගෙදර-වියදමට-කීයක්-දෙනවද.1949081/
    https://elakiri.com/threads/what-is-your-salary-2020.1929245/page-2
    https://elakiri.com/threads/පිටරට-ඉන්න-උඹලා-වයසට-ගියාම-අපහු-එනවද.1944801/
    https://elakiri.com/threads/උඹලා-බොන-බියර්-ජාතිය.1949229/unread
    https://elakiri.com/threads/post-your-car-pics.1880473/page-3

    https://elakiri.com/threads/කොච්චර-සල්ලි-ඕනද.1946920/
     
    Last edited:

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    උබේ අත ටිකක් හොද වෙනකන් වයිෆ් ට පොඩි ජොබ් එකකට දාපන්.
    පොඩි දෙන්න උබට බලා ගන්න පුළුවන්නේ. (ගොඩක් පොඩි නම් එකත් ප්‍රශ්නයක් තමා)
    උබට ටිකක් හොද උනාම ජොබ් එකක් හොයා ගන්න පුළුවන් වෙයි.
    **මම කිවේ මගේ අදහස උබ ඇත්තටම ඉන්න තත්වේ දන්නේ උබම තමා.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    JOBS නම් මරාල බ්‍රෝ තියෙන්නෙ. මරවලා වැඩ ගන්න සොච්චම් පඩි දෙන. Degree ගහලවත් මට හරි හමන් ජොබක් සෙට් වුන් නෑ. තාත්තාගාව හිර වෙලා ඉන්නවා
     
    • Like
    Reactions: indika_sam

    hemantha33

    Well-known member
  • Oct 3, 2007
    4,284
    109
    63
    ෙකාෙළාන්නාව
    Jobak set karanna puluwan bro. Habai factory ekaka packing job ekak. Ubata Hari yay da sure naa. 40k/month witara padi denawa.
    මට මේ වෙලාවේ අත් දෙකම වැඩ කරන්න බැහැ දකුණු අතින් පොඩි සපෝට් එකක් තමයි ගන්න පුළුවන්
     
    • Like
    Reactions: indika_sam

    Dr.Mobile

    Active member
  • Aug 11, 2020
    79
    88
    43
    මචන්, උඹට අයියලා අක්කලා එහෙම කවුරුත් නැද්ද...
    මේ වගේ වේලාවේ ඒ අයගෙන් යමක් බලාපොරොත්තු වෙන්න බැරි වුනත් ඒ අයගෙන් පොඩිවට හරි උඩව්වක් ලැබුනේ නැද්ද. වයිෆ් ව රස්සාවට යවන්න ඕන නෑ, ගෙදර වියදම ගොඩ දා ගන්න ගෙදර ඉස්සරහා පොඩිවට තේ කඩයක් හරි දා ගන්න. වඩේ එහෙම පුච්චලා ළමයි ටිකත් බලාගෙන දෙගොල්ලන්ටම ටික කාලයක් ගොඩ යන්න පුලුවන් වෙයි.
     
    hemantha33

    Well-known member
  • Oct 3, 2007
    4,284
    109
    63
    ෙකාෙළාන්නාව
    මචන්, උඹට අයියලා අක්කලා එහෙම කවුරුත් නැද්ද...
    මේ වගේ වේලාවේ ඒ අයගෙන් යමක් බලාපොරොත්තු වෙන්න බැරි වුනත් ඒ අයගෙන් පොඩිවට හරි උඩව්වක් ලැබුනේ නැද්ද. වයිෆ් ව රස්සාවට යවන්න ඕන නෑ, ගෙදර වියදම ගොඩ දා ගන්න ගෙදර ඉස්සරහා පොඩිවට තේ කඩයක් හරි දා ගන්න. වඩේ එහෙම පුච්චලා ළමයි ටිකත් බලාගෙන දෙගොල්ලන්ටම ටික කාලයක් ගොඩ යන්න පුලුවන් වෙයි.
     
    • Like
    Reactions: D_Mad