උඹලා බොන බියර් ජාතිය

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,683
    16,895
    113
    උඹලා නිතර බොන බියර් ජාති මොනාද? ජීවිතේටම එකපාරක් දෙපාරක් බීපුවා ගැන නෙමේ අහන්නේ. නිතරම වගේ පුරුද්දක් විදියට උඹලගේ ටේස්ට් එකට සෙට් වෙන ජාතිය ගැන
    මම නං කලින් බිව්වේ කාල්ස්බර්ග් 4.4%, ලයන් ලාගර් 4.4% තමා.

    දැන් බොන්නේ ඇන්කර් ස්මූත් 4.4% (ප්ලීස්නර්) හරි ටෛගර් 4.4% (ලාගර්) හරි තමා. (වැඩියෙන්ම ටෛගර්)

    මේ ජාති දෙකේම බෝතලේ රුපියල් 220ක් වගේ වෙන්නේ. කෑන් එක 200-220 අතරේ ගානක් වෙනවා



    5ac46379b12e9.jpg


    3ee3846c871632f36e94ef031fb4ce4a.jpg
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ස්පෙශල් බෲ 8.8% gahuwa awurudu 4k withara, ita passe awurudu 2k withara ස්ට්‍රොන්ග් 8.8%.. dan monawath nethuwa weli weli innawa,
     
    • Like
    Reactions: JohnSnow and D_Mad

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ජීවිතේටම එකපාරක් දෙපාරක් බීපුවා ගැන නෙමේ අහන්නේ.
    බියර් නෙවේ එළකිරියේ අපි හැම දේටම ඇප්ලයි
    කරන්නේ ඔය තියරිය තමයි.. . :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    කවදාවත් ඇහැට දැකලා නැති දේවල්
    උපන් දා ඉඳන් කරනවා වගේ කමෙන්ට්
    කරනවා...
    :sorry: :sorry: :sorry:
     
    Last edited:

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,683
    16,895
    113
    බියර් නෙවේ එළකිරියේ අපි හැම දේටම ඇප්ලයි
    කරන්නේ ඔය තියරිය තමයි.. . :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    කවදාවත් ඇහැට දැකලා නැති දේවල්
    උපන් දා ඉඳන් කරනවා වගේ කමෙන්ට්
    කරනවා...
    :sorry: :sorry: :sorry:
    ehema ewunuth innawa thama
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මම කලින් බිව්වේ කාල්ස්බර්ග් ස්පෙෂල් බෘ, පස්සේ ලයන් ස්පෙෂල් එකට මාරු උනා.

    දැන්නම් ඔය එක දෙයක්වත් නෑ

    හැදිලා නෙවෙයි හැදෙන්න උත්සාහ කරනවා.
     
    • Like
    Reactions: JohnSnow and D_Mad