love eka denna athare hodata thiyenawanam 2 year unath moko![]()


අක්කා සීනුත් නරක නෑ.ඒත් උඔව යටකරගන්න බලයි පස්සේ...
ඒ කියන්නේ කොල්ලෝ මං දන්නවා ඔය කියන්නේ කා ගැනද කියලාhahahaa.... makee eayaaa dakkothhh..... mameee evraii banzzz....
දෙන්නට දෙන්නා ආදරෙයි නම් හදවතින්ම එච්චරයි බන්.

issaratee prashjanayak wei daa??ඒ කියන්නේ කොල්ලෝ මං දන්නවා ඔය කියන්නේ කා ගැනද කියලා
Ow machn....issaratee prashjanayak wei daa??
උබ හොද තෑනකට වරෙන් මුලින්.එ අතරෙ කෙල්ලට කියපන් හොදට ඉගෙන ගන්න කියලා.එතකොට ඔන ප්රශ්නයකට මුහුන දෙන්න පුලුවන්.




no prob machan,ehema idala marry kala aya ona tharam innawa hodain jeewath wena aya,bt adu wayasa gl kenek marry karana eke hoda thamay normally girlsla ikmanin wadila ikmanin wayasata yanawa boys lata wada ikmanin,dan prashnayak nathi unath tika kalayak gatha wenakota,husbandta wada wife godak wayasa penumak awama wife wa tikak epa wenna balanawane,normally wenne ehemane,marry karanna 4,5 yrs wath wenasak thiyenawanam godak hoday,dennata denna adren hamadama hitiyoth me kisideyak balapanne ne kiyalath mathaka thiyaganna,gud luck bro



oka samaja mathayak
e wagema mehema deyak thiyanava kella vadimal vunama pavul jivithedi monahari ?nayak avoth eki leed venna balanava e vagema penumen eki vadi vunama samajayen avul


