සහෝ අලුත් සාමාජිකයන්ට ගරුකරන්න පුරුදු වෙන්න. ගමේ ගොඩේ හැසිරෙන විදියට සයිට් එකෙ හැසිරෙන්න එප. බෑන් කරන්න වෙයි.
එලකිරි.කොම් වෙනුවට![]()

අප්පා මට සුනිමල් කියන්න තිබ්බා ඔයාගේ සමාජ රෝගේ උටත් බෝවෙලා නොතිබ්බනම්...ඔයා සුනිමල් නේද ? ඇත්ත කියන්නයි කිව්වේ ..![]()

මටත් කොටුවක් වෑඩි කර ගන්න ඔනේ... කොහොමද එක කරන්නෙ???![]()


ඔයා හිතුවද මම ඔයා වගේ මුඩුක්කුවක ඉන්නෙ කියලා ?අප්පා මට සුනිමල් කියන්න තිබ්බා ඔයාගේ සමාජ රෝගේ උටත් බෝවෙලා නොතිබ්බනම්...![]()
මම අත්තටම දන්නෙ නෑති නිසා අහන්නෙ යලුවනේ... මම ඉන්නෙ කොරියා වල.. මටත් එල කිරි එකේ දාන්න ගොඩාක් දේවල් තියනවා... කියලා දිපල්ලාකො.......![]()
. මේ ත්‍රෙඩ් එක දැම්මේත් ඔයාමනේ නේද?අතරතුරේ නොමැරි මැරේ දසදහස් වරේ..ඉපිද මැරෙ යලි ඉපිදෙ නොතිර සසර සාගරෙ........
සහෝ අලුත් සාමාජිකයන්ට ගරුකරන්න පුරුදු වෙන්න. ගමේ ගොඩේ හැසිරෙන විදියට සයිට් එකෙ හැසිරෙන්න එප. බෑන් කරන්න වෙයි.
එලකිරි.කොම් වෙනුවට![]()



ඇත්ත තිත්තයිලු....ඔයා හිතුවද මම ඔයා වගේ මුඩුක්කුවක ඉන්නෙ කියලා ?

අතරතුරේ නොමැරි මැරේ දසදහස් වරේ..

pic ekak add karanne kohomada bn... mama add karana pic pennanne link ekek widiyata... thread eka clik karapu gamanma photos pennanna thread eka danne kohomada bn????
![]()
Pic1 uda right click karala "copy image url"Pic eke url eke kohomada bn denne???
Pic eke url eke kohomada bn denne???
Pic1 uda right click karala "copy image url"