help meeeeeeeee...........plzzzzzz

pokuta

Member
Mar 7, 2012
68
4
0
යාලුවනේ මට මේ එලකිරි එකේ මෙලෝ දෙයක් තෙරෙන්නෙ නෑ... කාට හරි පුලුවන්නම් මට එලකිරි එක ගෑන කියලා දෙන්නකෝ... මොනවද බන් මේ rap කියන්නෙ? කොහොම්ද rap එකතු කර ගන්න ඔනෙ ??? මට මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ..අනේ බන්ස් ලා කියල දෙන්නකො.....:confused::confused::confused::confused:
 
  • Like
Reactions: Sadeepa Arosha

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    සහෝ අලුත් සාමාජිකයන්ට ගරුකරන්න පුරුදු වෙන්න. ගමේ ගොඩේ හැසිරෙන විදියට සයිට් එකෙ හැසිරෙන්න එප. බෑන් කරන්න වෙයි.

    එලකිරි.කොම් වෙනුවට:yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සහෝ අලුත් සාමාජිකයන්ට ගරුකරන්න පුරුදු වෙන්න. ගමේ ගොඩේ හැසිරෙන විදියට සයිට් එකෙ හැසිරෙන්න එප. බෑන් කරන්න වෙයි.

    එලකිරි.කොම් වෙනුවට:yes:

    Okay sahodari :(:dull:
     
    Last edited:

    pokuta

    Member
    Mar 7, 2012
    68
    4
    0
    ane ne bn... mama mehema msg ekak gehuwata mata aththatama meka gena therenne ne... boru newei aththatama... puluwan widiyata mata kiyala denna ... oyalata pin... :D:D
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    AnHY.jpeg
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    යාලුවනේ මට මේ එලකිරි එකේ මෙලෝ දෙයක් තෙරෙන්නෙ නෑ... කාට හරි පුලුවන්නම් මට එලකිරි එක ගෑන කියලා දෙන්නකෝ... මොනවද බන් මේ rap කියන්නෙ? කොහොම්ද rap එකතු කර ගන්න ඔනෙ ??? මට මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ..අනේ බන්ස් ලා කියල දෙන්නකො.....:confused::confused::confused::confused:

    මත්ද්‍රව්‍ය වගේ දෙයක් ඇබ්බැහි වෙන්නනම් එපා හොඳේ :rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පොඩ්ඩක් එහෙට මෙහෙට ඇවිදලා බලමුකෝ... තේරේවි කොච්චර හොඳ තැනක් ද කියල!
    මේකේ ඇවිදින්නත් පුලුවන්ද :oo::lol:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    සහෝ අලුත් සාමාජිකයන්ට ගරුකරන්න පුරුදු වෙන්න. ගමේ ගොඩේ හැසිරෙන විදියට සයිට් එකෙ හැසිරෙන්න එප. බෑන් කරන්න වෙයි.

    එලකිරි.කොම් වෙනුවට:yes:
    :shocked::shocked::shocked::shocked::lol::lol::lol: