Help - MicroWorkers වැඩ නැහැ

Im.Just.a.Fool

Junior member
  • Apr 2, 2009
    202
    19
    18
    කියන්නෙම නෑ

    මම MicroWorkers එකේ වැඩ කරනවා. දැන් දවස් දෙකක විතර ඉඳලා ලොගින් පේජ් එකට යන්න හදද්දි මෙන්න මේ message එක එනවා එතනින් එහාට යන්නේ නෑ.​

    Checking your browser before accessing microworkers.com.​

    This process is automatic. Your browser will redirect to your requested content shortly.
    Please allow up to 5 seconds…

    DDoS protection by Cloudflare

    මම Hutch Cliq connection එක පාවිච්චි කරන්නේ. මට දැනගන්න ඕනෑ මේ ප්‍රශ්නේ Hutch Network එක සම්බන්ද දෙයක්ද නැද්ද කියලා. වෙන නෙට්වර්ක් එකක් පාවිච්චි කරන කෙනෙක් මට උදව්වක් විදියට ලොගින් පේජ් එකට යන්න පුලුවන්ද කියලා බලලා කියන්න පුලුවන්ද? මේ තියෙන්නෙ ලින්ක් එක https://www.microworkers.com/login.php

     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Unusual traffic එකක් detect වෙලා ඇති උබේ PC එකෙන් හරි ඔය IP එකෙන්.

    එක්කෝ microwork උන් login page එකට security high දාලා ඇති. මම log in page එකට ගිය protection එක එනවා.

    Cloudflare DDOS protection එක ඔය site එක protect කරනවා එකයි.

    අලුතෙන් දාපු extensions එහෙම තියෙනවා ද?
     

    Im.Just.a.Fool

    Junior member
  • Apr 2, 2009
    202
    19
    18
    කියන්නෙම නෑ
    විනාඩි දහයක් විතර ඉන්නකොට පේජ් එක ලෝඩ් උනා. ඉස්සර එහෙම උනේ නෑ තප්පර ගානකින් ආවා. රිප්ලයි කරපු ඔක්කොමට ස්තුතියි.
     
    • Like
    Reactions: missaka86