පිටකොටුවෙ අඩුම mobile phone එක කීයක් විතර වෙයිද? රුපියල් 3000ට වඩා අඩුවෙන් තියේද? Chinese ඒවා උනත් කමක් නෑ. ඔබලාට බොහොම ස්තූතියි!!