Help....Moneybooker...

shakeebahmed

Member
Feb 9, 2011
249
2
0
මගේ moneybooker වල තිබුණු $212 ක් සෙලාන් බැංකුවේ account එකට transfer කලා.moneybooker ලගේ ගාස්තු අඩුවුනාම $208 එවපු බවට මට mail එකක් ආවා.account එකෙනුත් හරි ගාන අඩු වුනා.ඒත් සෙලාන් බැංකුවට ඇවිත් තියෙන්නේ $185.බැංකුව අයකරලා තියෙන්නේ රු 300/=.m..bookers ,ලගෙන් ඇහුවම $208 එවලා කියනවා.
කාට හරි මෙහෙම දෙයක් වෙලා තියනවද?

:sorry::sorry::sorry::sorry::sorry::sorry: HELP ME
 
nadimal

Well-known member
  • Dec 25, 2008
    11,186
    1,787
    113
    Badulla
    B-U-M-P
    textspace_1324812214_68ded0fa.gif
     
    amarakak

    Junior member
  • Feb 13, 2010
    92
    19
    18
    Same thing happen to me

    Same thing happen to me. When transferring to my combank account. But previously it transfers correctly. This happen to my last transaction.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Na machan mama me Wednesday $350k denma moneybookers magen $13.66 k kapagena $336 k dala tibba friday morning wenakota Rs37,112 k tibba exchange rate eka 111.3 k wage wetila tiyenawa. bank eken ganne Rs 250i .mage combank
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    මගේ moneybooker වල තිබුණු $212 ක් සෙලාන් බැංකුවේ account එකට transfer කලා.moneybooker ලගේ ගාස්තු අඩුවුනාම $208 එවපු බවට මට mail එකක් ආවා.account එකෙනුත් හරි ගාන අඩු වුනා.ඒත් සෙලාන් බැංකුවට ඇවිත් තියෙන්නේ $185.බැංකුව අයකරලා තියෙන්නේ රු 300/=.m..bookers ,ලගෙන් ඇහුවම $208 එවලා කියනවා.
    කාට හරි මෙහෙම දෙයක් වෙලා තියනවද?

    :sorry::sorry::sorry::sorry::sorry::sorry: HELP ME
    ඊළඟ දවසේ ට්‍රාන්ස්ෆර් කරන්න එපා බන්! මට මනීබුකර්ස් දියන්, මම උඹට පේපල් දෙන්නම්..:)
     
    shakeebahmed

    Member
    Feb 9, 2011
    249
    2
    0
    ඊළඟ දවසේ ට්‍රාන්ස්ෆර් කරන්න එපා බන්! මට මනීබුකර්ස් දියන්, මම උඹට පේපල් දෙන්නම්..:)
    ‍paypal සල්ලිත් ලංකාවට ගෙන්නා ගන්න බෑනේ මචං....
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    mamath ganne moneybookers eken seylan bank ekata, eth mechchara kaalekata nam phoma wela na machn :no:
    habai mama last week withdraw karapu money wagayak thama naha :dull:
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මගේ moneybooker වල තිබුණු $212 ක් සෙලාන් බැංකුවේ account එකට transfer කලා.moneybooker ලගේ ගාස්තු අඩුවුනාම $208 එවපු බවට මට mail එකක් ආවා.account එකෙනුත් හරි ගාන අඩු වුනා.ඒත් සෙලාන් බැංකුවට ඇවිත් තියෙන්නේ $185.බැංකුව අයකරලා තියෙන්නේ රු 300/=.m..bookers ,ලගෙන් ඇහුවම $208 එවලා කියනවා.
    කාට හරි මෙහෙම දෙයක් වෙලා තියනවද?

    :sorry::sorry::sorry::sorry::sorry::sorry: HELP ME

    umbata seylan bank eken gedarata letter eka awada? :nerd:
     
    shakeebahmed

    Member
    Feb 9, 2011
    249
    2
    0
    mamath ganne moneybookers eken seylan bank ekata, eth mechchara kaalekata nam phoma wela na machn :no:
    habai mama last week withdraw karapu money wagayak thama naha :dull:
    matat sathiyakata wediya late una mama ahanakota MB eken kiwwa me dawaswala us $ transaction tikaka late kiyala