කාර් එකේ බැට්රියේ නරක් වෙලා නිසා, බැට්රිය මාරු කරන්න සිද්ධ උනා, දැන් කාසෙට් එකේ, ලැන්ග්වෙජ් එක ජැපැනිස් වලට මාරු වෙලා, ගොඩ දාගන්න විදියක් ඇත්තෙම නැද්ද, Petco Lanka, Bara Stereo, Janith Car Audio කතා කලා, ඒයාලා බැහැයි කිව්වා.
මේකේ පාස්වර්ඩ් එකක්ලු ඉල්ලන්නේ, මේ කාර් එක ජපානේ පවිච්චි කරපු කෙනා දීපු පාස්වර්ඩ් එකලු, ගොඩ වෙදකමක්වත් දන්න කෙනෙක් උබලා දන්නවද, සෙට් එක ෆුල්ටච්, DVD
මේකේ පාස්වර්ඩ් එකක්ලු ඉල්ලන්නේ, මේ කාර් එක ජපානේ පවිච්චි කරපු කෙනා දීපු පාස්වර්ඩ් එකලු, ගොඩ වෙදකමක්වත් දන්න කෙනෙක් උබලා දන්නවද, සෙට් එක ෆුල්ටච්, DVD
un kohomath baha thamai kiyanne.. Japanese sets walata CD ekak nam enawa (GPS thiyena ewwata)

ජයවේවා
මම ඒක ගහලා නැ නෙ