Help need urgent

David Webb

Member
Jan 17, 2009
550
8
0
මහ පොලොව උඩ
කාට හරි මට කියන්න පුලුවන්ද Texas Instruments BA II Plus Calculator එකක් ගන්න පුලුවන් කොහෙන්ද කියලා.

ලොකු උදව්වක්


BAIIpluspro_L.jpg

http://education.ti.com/educationportal/sites/US/productDetail/us_baii_plus_pro.html
 

David Webb

Member
Jan 17, 2009
550
8
0
මහ පොලොව උඩ
කවුරුත් දන්නේ නැද්දෝ.......


eBay එකේ නම් තියෙනව ... පට්ට ගනන් නෙ :nerd:

ඔව් shipment ගෙවලා එනකොට 10000 පනීවි. ඒත් ලංකාවෙන් 8000-9000 අතර ගන්න පුලුවන්ලු ඒත් තියෙන තැනක් දන්නේ නෑ. :(:(:(
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ගුණසේන එකේ බලපං......
(තියනවනම් වොරන්ටි එක්කම ගන්න පුලුවන්)

පුලුවන් නම් මොරටුව කැම්පස් එකට ගිහිං බලපං. මම ලගදී සයන්ටිෆික් කැල් එකක් ගත්තා 1950/=. :D

:oo:ඕකම නම් හොයාගන්න අමාරු වෙයි මචං.
 

David Webb

Member
Jan 17, 2009
550
8
0
මහ පොලොව උඩ
පැටියා;9604992 said:
ගුණසේන එකේ බලපං......
(තියනවනම් වොරන්ටි එක්කම ගන්න පුලුවන්)

පුලුවන් නම් මොරටුව කැම්පස් එකට ගිහිං බලපං. මම ලගදී සයන්ටිෆික් කැල් එකක් ගත්තා 1950/=. :D

:oo:ඕකම නම් හොයාගන්න අමාරු වෙයි මචං.
thanks මචන් මම බලන්නම් මේක scientific cal එකක් නෙමෙයි Financial Cal එකක්. ඒකනෙ අවුල
 

rgamsp

Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    mokakda bn meke tiyena wisheshe?display ekath podi ne?gannawanm TI82 wage ekakma ganin godak ganan nam,ai Casio FX991ES eka madida ?
     
    Aug 16, 2011
    4
    0
    0
    BA-II-Plus-Professional-Financial-Calculator.

    i have five brand new BA-II-Plus-Professional-Financial-Calculators.if u want,call me.0718506071
    soon..............
    pitaratin genwanw calc 5k thiyanawa.oyata onanam me no ekata call karanna.0718506071
    ikmanatama.........